Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජෝර්ජියාව ඇමරිකානු බල කේන්ද්‍රය වෙනස් කරයි ද?

2021 ජනවාරි 5 වන දින ජෝර්ජියාවේ සෙනේට් මන්ත්‍රණ සභාවේ ධුරයන් දෙකක් සඳහා පැවැත්වෙන අතුරු මැතිවරණය, ඇමරිකාවේ සෙනේට් මන්ත්‍රණ සභාවේ බහුතරය තීරණය කරනු ලබයි. දැනටමත් ජෝ බයිඩන්ගේ ඩිමොක්‍රටික් පක්ෂය සතුව නියෝජිත මන්ත්‍රණ සභාවේ බහුතරය ඇති බැවින් මෙම මැතිවරණය ඉතා තීරණාත්මක ය.

article

මොකක්ද මේ “No deal Brexit”?

රටවල් 28කින් සමන්විත යුරෝපා සංගමය ලෝකයේ විශාලම කලාපීය සංවිධානයක් ලෙස හැඳින්විය හැකිය. එසේම එය ලෝක ආර්ථික හා වෙළඳ කටයුතුවලින් සැලකිය යුතු ප්‍රතිශතයකට හිමිකම් කියන්නාක් මෙන්ම, ලෝක පර්යාය, නැතිනම් ලෝකයේ දිශානතිය, පිළිබඳ විසල් බලපෑමක් කළ හැකි සංවිධානයක් ලෙසත් සැලකිය හැකියි. ලොව ප්‍රමුඛ පෙලේ ආර්ථික ශක්තීන්ගෙන් හා මිලිටරි බලයකින් හෙබි රටවල් ගණනාවකින් සැදුණු යුරෝපා සංගමයෙන් ඉවත්වීමට මහා බ්‍රිතාන්‍යය මෑතක දී කටයුතු කළ අතර, එම ක්‍රියාවලිය කෙටියෙන් බ්‍රිතාන්‍ය ඉවත් වීම හෙවත් බ්‍රෙක්සිට් (Brexit) යනුවෙන් හැඳින්වේ.

article

ලංකාවට ලැබුණු “ආරක්ෂිත සංචාරයේ මුද්‍රාව”

කොවිඩ් 19 දෙවැනි රැල්ල ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත වීමට පෙර, ලෝකයේ ඉතා සිත්ගන්නාසුළු සංචාරක ගමනාන්තයන් අතර සම්භාවනාවට පාත්‍ර විය හැකි ඉහළම සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව සම්මානයෙන් පුදුම් ලැබුණා.

article

2020 වසරේ චීනයේ අභ්‍යවකාශ මෙහෙයුම්

1976 වසරින් පසු චන්ද්‍රයාගෙන් පාෂාණ සාම්පල ගෙන ඒම සඳහා චීනය යානාවක් යැවීම මේ වන විට අභ්‍යවකාශ ක්ෂේත්‍රය තුළ දැඩිව කතාබහට ලක් වී තිබෙනවා.

article

පියාසර වරම් හිමිවුණු නියමුවරියන් දෙදෙනා

වසර 69ක ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා ගුවන් හමුදාවට, පසුගිය දා මුල්ම වරට කාන්තා ගුවන් නියමුවරියන් දෙදෙනෙකු ද එක්වුණා.

video

ජෝ බයිඩන් ඇමරිකානු ජනාධිපති සටන ජයගනියි

2020 ඇමරිකානු ජනාධිපතිවරණය පසුගිය අඟහරුවාදා පැවැත්වුණා. ඒ සඳහා රිපබ්ලිකන් පක්ෂයෙන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් වන විට ඩිමොක්‍රටික් පක්ෂයෙන් හිටපු උප ජනාධිපතිවරයෙකු වුණු ජෝ බයිඩන් තරග වැදුණා.

article

කොවිඩ් මඩින්න ගහපු අලුත් ගැසට්ටුවේ නීති

මෑතක දී ලංකාවේ නිරෝධායන නීති අලුත් කෙරුනා. ඒ සම්බන්ධ ගැසට් පත්‍රය 15 දා නිකුත් වුණා. මෙවන් සමයක මේ අලුත් නීති දැනගෙන සිටීම කාටත් වැදගත් නිසා, ඒ ගැන ඔබ දැනුවත් කරන්න අපි කල්පනා කළා.

article

නවසීලන්ත මහා මැතිවරණයෙන් කම්කරු පක්ෂයට විශිෂ්ට ජයක්

පසුගිය සෙනසුරාදා නවසීලන්තයේ 53 වැනි පාර්ලිමේන්තුව සඳහා සභිකයන් තෝරා පත්කරගැනීමේ මහා මැතිවරණය පැවැත්වුණා.

article

මියන්මාරයට කොරෝනා දෙවන රැල්ලක් පැමිණෙයි

පසුගිය අගෝස්තු 21 වැනිදා වන විට මියන්මාරයෙන් වාර්තා වුණේ කොරෝනා මරණ 6ක් පමණ යි. නමුත් එරට තුළ කොරෝනා දෙවන රැල්ලක් පැතිර යාම නිසා ඔක්තෝබර් 10 වැනිදා වන විට මරණ ප්‍රමාණය 598 දක්වා ඉහළ ගොස් තිබුණා.

video

ලාංකීය විකට සිනමාවේ තරුවක් නිවී යයි

දශක 3කට වැඩි කාලයක් විකට නළුවෙකු ලෙසින් ප්‍රේක්ෂකයන් කුල්මත් කළ ටෙනිසන් කුරේ ඊයේ අප අතරින් වෙන් වුණා. මේ ඔහුගේ සිනමා දිවිය පිළිබඳ ආපසු හැරී බැලීමක්.

video

End of Articles

No More Articles to Load