Roar විවරණ – VAT

Value Added Tax නැතිනම් අගය මත එකතු කළ බද්ද කියන එක තමයි කෙටි කරලා වැට් එක කියලා හඳුන්වන්නේ. ඉතින් මේක ගැන දන්න නොදන්නා හැමෝම ලොකුවට මේ දවස්වල VAT ගැන කතාකරන එකේ අපි හිතුවා මේ අගය මත එකතු කල බද්ද ගැන පොඩි වීඩියෝවක් හදන්න. මේක බලලා අපිට කියන්න ඔබ මේ ගැන මොකක්ද හිතන්නේ කියල.

Related Articles

Exit mobile version