Roar Explainers | යුක්‍රේන-රුසියානු අර්බුදයේ ඉතිහාසය

අද යුක්‍රේනයේ ස්වාධීනත්වය බරපතල අවදානමකට පත් වී අවසන්. දශක තුනක පටන් පැවත ගෙන එන අර්බුදයක උච්චතම අවස්ථාව ලෝකය අද අත් දකිමින් සිටිනවා. මේ රුසියානු-යුක්‍රේන අර්බුදයේ පසුබිම ගැන තොරතුරු යි. රුසියානු-යුක්‍රේන අර්බුදයේ පසුබිම ගැන තොරතුරු හැකිතාක් ඔබ වෙත ඉදිරියේ දී ගෙන ඒමට රෝර් අප සූදානම්.

Related Articles

Exit mobile version