ඇමති සැපට අලුත් වාහන

ලංකාවේ ඇමතිලා කට්ටියක් රාජ්‍ය භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියනයකටත් වැඩි මුදලක් වෙන්කරලා කරලා රජයේ මැති ඇමති වරුන්ට සුඛෝපභෝගී වාහන ගෙන්නන්න යන කතාව ගැන ඔබ අහල ඇති. ආණ්ඩුවට සල්ලි නැහැ කියල කියද්දීත් මේ තරම් වියදමක් කරන එක සාධාරණද? මේ ගැන අපිට අනාවරණයවුනු කරුණු දැනගන්න බලන්න අපේ විවරණ වීඩියෝව.

Related Articles

Exit mobile version