Roar විවරණ – අළුතින් වැඩිවුණු වාහන බද්ද

වැඩිකරපු වාහන බද්ද ගැන දන්න නොදන්නා ඔක්කොම කරුණු සම්පාදනය කරලා පොඩි විවරණයක් කරන්නට අපිට හිතුනා. අයකරන බද්ද තීරණය කරන්න යොදාගන්න කරුණු වගේම බද්දත් එක්ක වැඩියෙන්ම මිල ඉහල යන වාහන මාදිලි පිළිබඳවත් විස්තර මේ විවරණයට අඩංගුයි- ඔබ මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද දරන්නේ? Comment හරහා අපිට කියන්නත් අමතක කරන්න එපා.

Posted by Roar.lk – සිංහල on Monday, 6 June 2016

තවදුරටත් විස්තර දැනගන්න අපි මේ ගැන කලින් පළකරපු ලිපිය කියවලා බලන්න.

Related Articles

Exit mobile version