මුල්ම ස්මාට් බුලට් දුම්රියේ තතු විත්ති

5G touchscreen control panels, intelligent lighting, safety sensors වැනි නවීනතම තාක්ෂණික ක්‍රම රැසක් භාවිත වන මේ දුම්රිය ලොව මුල්ම ස්මාට් බුලට් දුම්රිය ලෙසින් සැලකෙනවා. රියදුරු රහිත දුම්රියක් වන එය පැයට කිලෝමීටර් 350ක වේගයකින් ධාවනය කළ හැකි ආකාරයට නිර්මාණය කර තිබෙනවා.

කවරයේ ඡායාරූපය- චීනයේ නවීන ස්මාට් බුලට් දුම්රිය (Sputnik News)

Related Articles

Exit mobile version