වසර මිලියන 250 කට පසු ලෝක සිතියම කෙබඳු වේ ද?

වසර මිලියන 250 කට පසු ලෝක සිතියම කෙබඳු වේ ද?

පෘථිවියේ සාගර සහ මහාද්වීපවල හැඩය සහ පිහිටීම ඉතා ස්ථාවර බවයි අපට පෙනෙන්නේ. නමුත්, මහාද්වීප නිරන්තරයෙන් චලනය වෙමින් පවතිනවා. ඊට සාපේක්ෂ ව පෘථිවියේ භූගෝලීය හැඩයත් වෙනස්කම්වලට ලක් විය හැකි යි. මෙවැන්නක් සිදු වන්නේ භූ කාරක තැටිවල සිදුවන චලනය නිසා යි.

පෘථිවියේ සාගර සහ මහාද්වීපවල හැඩය සහ පිහිටීම ස්ථාවර නැහැ. අපට නොපෙනෙන වේගයෙන් ඒවා වෙනස් වෙනවා. ඉතින්, වසර මිලියන 250 කට පසු ඒ වෙනස්කම් දර්ශනය වන්නේ කෙසේ ද? මේ ඒ ගැන සිදු කරන සොයා බැලීමක්.

Related Articles

Exit mobile version