ඔබත් මදුරු ‘කාන්දමක්’ ද?

ඔබත් මදුරු ‘කාන්දමක්’ ද?

මදුරුවන් එතරම් දක්නට නොලැබෙන අවස්ථාවක පවා නිතර නිතර මදුරු දෂ්ටනවලට ලක් වන පවුලේ සාමාජිකයෙක් ඔබේ නිවසේ සිටිනවා ද?

මදුරුවන් සැරිසරන බව පැහැදිලිව පෙනී ගිය ද ඔබ අසල සිටින වෙනත් කෙනෙක් බහුල ව මදුරු දෂ්ටනවලට ගොදුරු වන අවස්ථාත් ඔබ දැක ඇති.

සැබැවින්ම මදුරුවන් ආකර්ෂණය වන පුද්ගලයන් ලෝකයේ සිටිනවා ද? එහි විද්‍යාත්මක පදනම කුමක් ද? මේ ගැන ටිකක් සොයා බලන්න රෝර් සිංහල අපි සිතුවා.

Related Articles

Exit mobile version