ව්‍යාපාරයකට Cashless ගනුදෙනු කිරීමේ වාසි

ව්‍යාපාරයකට Cashless ගනුදෙනු කිරීමේ වාසි

වෙළෙඳසල් හිමියෙක් ලෙස ඔබත් ඔබේ ව්‍යාපාරයට QR තාක්ෂණය එක් කර ගන්න. කාඩ්පත් ගෙවීම් සඳහා වන POS උපාංගවලට මෙන් මෙයට මූලික වියදම් කිසිවක් වැය නොවන නිසා ඉන් පාරිභෝගිකයන්ට වැඩි පහසුවක් එක් කරන්නට ඔබට හැකියාව ලැබෙනවා.

Related Articles

Exit mobile version