ටෝකියෝවේ අමෙරිකානු දිය කිඳුරා

මෙවර ඔලිම්පික් උළෙලේ දී මයිකල් පෙල්ප්ස් නම් අමෙරිකානු පිහිනුම් ශූරයා නැති අඩුව පිරවීමට තවත් අමෙරිකානුවකුට හැකියාව ලැබුණා. කේලබ් ඩ්‍රෙසල් නම් ඔහු රන් පදක්කම් 5ක් දිනාගනිමින් ටෝකියෝ ඔලිම්පික් බිමේ දී සුපිරි හපන්කම් පෑවා.

Related Articles

Exit mobile version