ලෝඩ්ස් පිටිය: ක්‍රිකට් ලොව රන් දෙවොල

ක්‍රිකට් ලොව රන් දෙවොල යනුවෙන් හඳුන්වන ලෝඩ්ස් ක්‍රිකට් පිටිය වැඩිම ටෙස්ට් තරග ප්‍රමාණයකට සත්කාරකත්වය ලබාදුන් ක්‍රීඩා පිටිය බව ඔබ දන්නවාද? අමතක නොවන වාර්තා රැසකට උරුමකම් කියන ලෝඩ්ස් පිටිය ක්‍රිකට් ලෝකයේ පූජනීයම පිටිය ලෙසින් තවමත් බැබළෙනවා.

Related Articles

Exit mobile version