ක්‍රිකට් ලෝකය මවිත කළ මෙල්බර්න් වික්‍රමය

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර මෙල්බෝර්න් පිටියේ දී එක්දින තරගයක් 2010 නොවැම්බර් 3 වැනිදා පැවැත්වුණා. එම තරගයේ දී මැතිව්ස් සහ මාලිංග 9 වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැඟූ ලකුණු 132ක සබඳතාව නිසා ශ්‍රී ලංකාවට නොසිතූ ජයක් උරුම වුණා.

Related Articles

Exit mobile version