මුරලි හමුවේ එංගලන්තය අසරණ වුණු ටෙස්ට් තරගය

කෙනිංටන් ඕවල් පිටියේ 1998 වසරේ දී පැවති එංගලන්ත-ශ්‍රී ලංකා ටෙස්ට් තරගයේ දී අති විශිෂ්ට පන්දු යැවීමක නිරත වුණු මුත්තයියා මුරලිදරන් ලකුණු 220කට කඩුලු 16ක් දවා ගත්තා. එනිසා ශ්‍රී ලංකාවට එංගලන්ත බිමේ දී සිය මුල්ම ටෙස්ට් ජයග්‍රහණය ලබාගැනීමටත් හැකි වුණා.

Related Articles

Exit mobile version