ශ්‍රී ලංකා පාපන්දුව එදා මෙදාතුර ඉහළට එසැ වූ ක්‍රීඩකයෝ

ගෙවුණු දශක හතක පමණ කාලය තුළ දක්ෂ ක්‍රීඩකයක් රැසක් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම නියෝජනය කළා. තවත් එවන් සුපිරි පාපන්දු තරුවක් ශ්‍රී ලංකා කණ්ඩායමට 2019 වසරේ දී එකතු වුණා. ඔහු නමින් අහමඩ් වසීම් රාසික්. මේ ඔහුත් සමඟ එදා මෙදාතුර ශ්‍රී ලංකා පාපන්දුව එදා මෙදාතුර ඉහළට එසැ වූ ක්‍රීඩකයන් ගැන කෙරෙන සොයා බැලීමක්.

Related Articles

Exit mobile version