ඔලිම්පික් ගිනි සිළුවේ කතන්දරේ

ඔලිම්පික් උළෙලේ දී සිදුකරන ප්‍රධාන සම්ප්‍රදායයක් වන ඔලිම්පික් ගිනි සිළුවෙන් පහන දැල්වීම පිළිබඳ මෙම තොරතුරු ඔබ අසා තිබෙනවාද?

ඔලිම්පික් ගිනි සිළුවෙන් පහන දැල්වීම 1936 බර්ලින් ඔලිම්පික් උළෙලේ දී මුල්ම වරට සම්ප්‍රදායයක් ලෙසින් ක්‍රියාත්මක වුණා. ඔලිම්පික් ගිනි සිළුව දැල්වීම සිදුවන්නේ ග්‍රීසියේ ඔලිම්පියාහි පිහිටා ඇති හීරා දෙවඟනගේ දේවස්ථානය අභියස යි.

Related Articles

Exit mobile version