වනිඳුගේ වාර්තාගත 20/20 සුපිරි දස්කම්

2021 T20 ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග දකුණු අප්‍රිකාවට සහ එංගලන්තයට එරෙහිව පිට පිටම කඩුලු ත්‍රිත්ව දවා ගැනීම් දෙකකින් පසු සිය ක්‍රිකට් දිවියේ පළමු වරට ICC පිරිමි T20 ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල පන්දු යැවීමේ ලැයිස්තුවේ පෙරමුණ ගන්නට සමත් වුණා! මෙම කෙටි වීඩියෝව ඒ පිළිබඳව යි.

Related Articles

Exit mobile version