Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ගුවන් චායාරුපකරණයේ නව පෙරළිය – ඩ්රෝන් වලින් ගුවනින් දුටු ශ්‍රී ලංකාව

ඩ්රෝන් යානා කියන්නේ මේ දිනවල බොහෝ දෙනා අතර කතාබහ වෙන මාතෘකාවක්. කෙටියෙන් කිව්වොත් මෙහි තිබෙන්නේ බොහොම සරල  මුලධර්මයක්, නමුත් ඉන් ගත හැකි ප්‍රයෝජන රැසක්ම තිබෙනවා. චායාරුපකරණ කටයුතු සඳහා මෙම ඩ්රෝන් තාක්ෂණය භාවිතයට ගැනීම ඒ අතර සුවිශේෂී තැනක් ගන්නවා.

ඩ්රෝන් චායාරුපකරණය නිසා ලෝකය දෙස අලුත් ඇසකින් බැලීමට අපට පුළුවන්. මේ අලුත් තාක්ෂණය හරහා අපි ලබාගත් අලංකාර දසුන් කිහිපයක් ඔබ වෙත අපි ගෙන එන්නට සිතුවා. සුන්දර මධ්‍යම කඳුකරයේ සිට නැගෙනහිර වෙරළ තීරය දක්වා ඇති සොඳුරු දසුන් ආවරණය කරන චායාරූප කිහිපයක් අපි මේ සඳහා තේරුවා.

අකීකරු රළ පහර සුදෝසුදු පෙනපිඬු වලට බිඳී යන ගාල්ල, තල්පේ මුහුදු වෙරළ

අකීකරු රළ පහර සුදෝසුදු පෙනපිඬු වලට බිඳී යන ගාල්ල, තල්පේ මුහුදු වෙරළ

කොළ නිල් වර්ණ සම්මිශ්‍රණය වූ චමත්කාරජනක සිතුවමක් මෙන් දිස්වන මිරිස්ස වෙරළ

කොළ නිල් වර්ණ සම්මිශ්‍රණය වූ චමත්කාරජනක සිතුවමක් මෙන් දිස්වන මිරිස්ස වෙරළ

ගොම්මන් මීදුම අතර කෙමෙන් සැඟවී යන මනස්කාන්ත හපුතලේ කඳු වැටිය

ගොම්මන් මීදුම අතර කෙමෙන් සැඟවී යන මනස්කාන්ත හපුතලේ කඳු වැටිය

රත්නපුර ප්‍රදේශයේ කුරුඳු වගාබිමක් හරහා ගලා බසින සුන්දර දියඇල්ලක්

රත්නපුර ප්‍රදේශයේ කුරුඳු වගාබිමක් හරහා ගලා බසින සුන්දර දියඇල්ලක්

ගල් තලාවක් මතින් පහලට ඇදහැලෙන දියඇල්ලක සුන්දර දසුනක්

ගල් තලාවක් මතින් පහලට ඇදහැලෙන දියඇල්ලක සුන්දර දසුනක්

ඈත හපුතලේ කඳු වළල්ල දක්වා විහිදි යන සරුසාර කෙත් යායවල් සහ කුරුඳු වගා බිම්

ඈත හපුතලේ කඳු වළල්ල දක්වා විහිදි යන සරුසාර කෙත් යායවල් සහ කුරුඳු වගා බිම්

අහංගම වෙරළ තීරය හැඩකරන නිල්වන් කොරල්පර

අහංගම වෙරළ තීරය හැඩකරන නිල්වන් කොරල්පර

කොරල්පර වලින් හාත්පස වැසි ගිය වෙරළ තීරයක්

කොරල්පර වලින් හාත්පස වැසි ගිය වෙරළ තීරයක්

ශ්‍රී පාද කඳු වැටිය පසුබිම් කරගත් බෞද්ධ විහාරස්ථානයක්

ශ්‍රී පාද කඳු වැටිය පසුබිම් කරගත් බෞද්ධ විහාරස්ථානයක්

මේ ශ්‍රී ලංකාවේ පමණක් නොව මුළුමහත් ආසියාවේම රළ මත ලිස්සා යාමට ඔබින ප්‍රදේශයක් ලෙස සුප්‍රසිද්ද සංගමන්කන්ද තුඩුවයි. රූපයේ වම් පසින් ආරුගම් බොක්කේ වැලි පර දැකගත හැකියි.

මේ ශ්‍රී ලංකාවේ පමණක් නොව මුළුමහත් ආසියාවේම රළ මත ලිස්සා යාමට ඔබින ප්‍රදේශයක් ලෙස සුප්‍රසිද්ද සංගමන්කන්ද තුඩුවයි. රූපයේ වම් පසින් ආරුගම් බොක්කේ වැලි පර දැකගත හැකියි.

කලපුවටත් නිල්වන් තණ නිල්ලකටත් තවත් පසකින් ඉන්දියන් සාගරයටත් මැදිවුණු ක්‍රොකඩයිල් රොක් පර්වතය

කලපුවටත් නිල්වන් තණ නිල්ලකටත් තවත් පසකින් ඉන්දියන් සාගරයටත් මැදිවුණු ක්‍රොකඩයිල් රොක් පර්වතය

පීනට් ෆාර්ම්හී රළමත ලිස්සා යන්නන්

පීනට් ෆාර්ම්හී රළමත ලිස්සා යන්නන්

ගම්වාසින්ගෙන් සහ ධීවර යාත්‍රා වලින් පිරුණු කලබලකාරී ආරුගම් බොක්ක ප්‍රදේශය

ගම්වාසින්ගෙන් සහ ධීවර යාත්‍රා වලින් පිරුණු කලබලකාරී ආරුගම් බොක්ක ප්‍රදේශය

වම් පසින් ඇති හබරන විලට ඔබ්බෙන් ඇති හබරන ප්‍රදේශයේ සොඳුරු දසුනක්

වම් පසින් ඇති හබරන විලට ඔබ්බෙන් ඇති හබරන ප්‍රදේශයේ සොඳුරු දසුනක්

ෙශාන්ත ජයමහ විසින් ඉහත දසුන් කැමරාවට හසුකරගත්තේ DJI Phantom Vision II එකකින්. තවත් මෙවන් අලංකාර චායාරූප බැලීමට Instagram ඔස්සේ eshijෆලෝ කරන්න.

Related Articles