Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ලංකාවේ පැරණි ම සෙල්ලිපි හමු වන මිහින්තලේ

මහින්ද මහ­ර­හ­තන් වහන්සේ ප්‍රමුඛ ධර්ම­දූ­ත­යන් පිරිස පොසොන් පුන් පොහෝදා මිහි­න්ත­ලේට වැඩම කර­වී­මෙන් පසුව මිහි­න්තලේ බුදු­ද­හමේ තොටිල්ල බවට පත් වුණා. ­

article

අහිංසකයන් වෙනුවෙන් තැනූ ආරාමයේ ම්ලේච්ඡ මරණය

චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන සමයේ ඉදි කළ අහිංසකයන්ගේ ආරාමය ස්මාරකය මහින්ද රාජපක්ෂ ආණ්ඩු කාලයේ මරණයට පත්වීමත් ඓතිහාසික ඛේදචාචකයක්.

article

රට බේරා ගන්න පෑනෙන් සටන් කළ පියදාස සිරිසේන

අද අප ජීවත් වන්නේ අර්බුදකාරී සමයක යි. එවන් පසුබිමක ලංකාවේ ජන මනස හැඩගැස්වීමට 1900 මුල් කාලයේ පෑනෙන් සටන් කළ, අදටත් කතාබහට ලක්වන ලේඛකයෙක් ගැන සොයා බැලීමට අප අදහස් කළා.

article

කුරුසියේ ඇණ ගැසීම සිහිපත් කරන පාස්කු නාට්‍ය රඟදැක්වීම

අප මේ ලිපියෙන් උත්සාහ කරන්නේ සියවස් ගණනාවක් පැරණි ලංකාවේ  පාස්කු නාට්‍ය ඉතිහාසය හාරා අවුස්සා බැලීමට යි.

article

දිගාසිරි පතා හිසට ගාන නානු හා තෙල්

සිංහල අවුරුදු චාරිත්‍ර අතර හිසතෙල් ගෑමේ සිරිතට හිමිවන්නේ මුල් තැනක්. ගම්වල අදත් එය හිසතෙල් ගෑමේ අවුරුද්ද කියලා හඳුන්වනවා.

article

එකමුතුකම සහ රණකාමීත්වය කියාදුන් පුරාණ අවුරුදු ක්‍රීඩා

රණකාමිත්වය, ජවසම්පන්න බව, එඩිතර බව, දරාගැනීම, එකමුතු බව, විනෝදාස්වාදය ආදී සංකල්ප හරහා සිරිලක ජනක්‍රීඩා පරිණාමය වෙමින් ක්‍රියාත්මක වුණා.

article

ගම්පොළ රාජධානියේ පිහිටි අප්‍රකට දළදා මාලිගය

ගම්පොළ දළදා මන්දිරය පිහිටි තැන ගැන වැඩි දෙනකුට උනන්දුවක් ඇති බවක් පේන්නේ නැහැ. එය පිහිටි ස්ථානය ගැන ගම්පොළ යුගයේ මූලාශ්‍රවල කියවෙන්නේ නැතත් මහනුවර යුයයට අයත් සිංහල දළදා වංශයේ කියවෙනවා. මේ ගම්පොළ දළදා මාලිගය පිහිටි නියම්ගම්පා විහාරයට ගිය ගමනක්.

article

End of Articles

No More Articles to Load