Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සබරගමුවේ වලව්වල රහසිගත රංගනය: දික්ගේ නැටුම

බොහෝ දෙනකුට රහසක් වුණු පිළිවෙත්, චාරිත්‍ර වැඩවසම් ක්‍රමයේ බලපෑම මත එදා සිරිලක ක්‍රියාත්මක වුණා. දිග්ගෙයි නැටුමත් ඒ වගේ චාරිත්‍රයක්.

article

යාන්ඔයෙන් මතුවූ කොක්එබේ මෙගලිතික මානවයාගේ පැටිකිරිය

මහා වනාන්තරයක් මැද පුරාණ නටබුන් සංඝාරාමයකට නුදුරින් පිහිටි කොක්ඇබේ මහා ශිලා සුසානය ගැන කළ සොයාබැලීමක් මේ.

article

ඇත්ගාලක පිහිටි ලෙන් පිරුණු ලෙනවර පන්සල

කැලණි ගංගා මිටියාවතේ පිහිටි අකරවිට ලෙනවර ලෙන් විහාර බිම අතීතයේ බවුන් වැඩූ භික්ෂුන් වහන්සේ වැඩ සිටි ලෙන්වලින් හා පුරාණ ඇත් ගාලක ස්වභාවික දොරටුවකින් ද සමන්විත යි.

article

වංගෙඩියක් මිනී මැරූ සතාසිවම් ඝාතනය

ශ්‍රී ලංකා අපරාධ ඉතිහාසයේ එක් ජනප්‍රිය නඩුවක් වන්නේ කලක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙසට ද කටයුතු කළ මහාදේවන් සතාසිවම්ගේ බිරියගේ ඝාතන නඩුව යි.

article

රජරට වැව් රැකදෙන කඩවර උපන් හැටි

රජරට වැව් ගම්මානවල පුල්ලෙයාර් දෙවියන් වගේම අදහන තවත් දෙවියෙක් තමයි කඩවර කියන්නේ. මේ දෙවියන් විටෙක දෙවියකු ලෙසත්, විටෙක යක්‍ෂයකු ලෙසත්  පෙනී සිටින බවට වැව් බැඳි රාජ්‍යයේ ගැමි ජනතාව විශ්වාස කරනවා.

article

කාපිරි වහලුන් රඳවා සිටි වහල් දූපතේ කාපිරි මුඩුක්කුව

කොම්පඤ්ඤ වීදිය යටත් විජිත කාලෙදී  හඳුන්වා තිබෙන්නේ  වහල් දූපත  යන අරුත ඇති  Slave Island  කියන වචනයෙන්. අදටත් එම ප්‍රදේශය ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ Slave Island කියල යි.

article

රුහුණේ විශාලත ම ලෙනේ ලේවලින් ඇඳි සිතුවම්

මාදුරුඔය රක්ෂිතයේ පිහිටි අගනා පුරාවස්තු රැසක් සහිත ස්ථානයක් තමයි හෙනන්නේගල කියන්නේ. සීගිරි පර්වතය සිහිපත් කරන විශාල ගලක් ඇසුරු කරගෙන මේ නටබුන් විහාරය පිහිටා තිබෙනවා.

article

පෙර අපර දෙදිග වෙළෙඳාමට යොදා ගත් පැරණි ලක්දිව වෙළෙඳ භාණ්ඩ

මේ ලිපිය එවක පෙර අපර දෙදිග වෙළඳාමට ලක්දිව් වැසියන් යොදා ගත් ප්‍රචලිත වෙළෙඳ භාණ්ඩ කිහිපයක් පිළිබඳ යි.

article

ශ්‍රී ලංකාවේ මැණික් පතල් කර්මාන්තය ආශ්‍රිත දේව ඇදහීම්

මැණික් කර්මාන්තය ආශ්‍රිත දේව වන්දනයේ දී සුමන් සමන් දෙවියන්, කතරගම දෙවියන් හා බහිරව දෙවියන් වන්දනාමාන කරන ආකාරය හඳුනාගත හැකි වේ.

article

End of Articles

No More Articles to Load