Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සීතාවක රාජසිංහගෙන් පිහිට යදින කබුළුමුල්ලේ වැසියෝ

සීතාවක රාජසිංහ රජු දේවත්වයෙන් අදහන එක් ප්‍රධාන දේවාලයක් තමයි කරවනැල්ලට නුදුරු කබුළුමුල්ල පත්තිනි දේවාලය. දේවාලය ඉදිකර වූ බව විශ්වාස කරන්නේ සීතාවක පළමුවැනි රාජසිංහ රජු යි.

article

රත්නවල්ලිගෙ දරුවෝ හෙවත් ගාඩි ජනතාව ගැන සෙවිල්ලක්

රොඞී, ගාඩි සහ හුලවාලී, චණ්ඩාල ආදී විවිධ නාමයන්ගෙන් හඳුන්වන ජන කොට්ඨාසය බුද්ධ කාලීන සමාජයේ සිට ඉන්දියාවේ පැවති බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන්.  මෙම ජන කොටස ගාඩි යන නාමයෙන් ඔවුන් හැඳින්වීමට දැඩි ලෙස ප්‍රිය කරන බව පේනවා.

article

සීතාවක රාජධානියේ මහා විහාරය – මානියම්ගම

සීතාවක රාජධානියේ මාලිගා නටබුන් අද වනවිට බොහෝ දුරට විනාශ වී පැවතුණත් රාජධානියේ මහා විහාරය ලෙස පැවති මානියංගම ලෙන් විහාරය ඉතා අලංකාර වටපිටාවක අද ද අපට දැකගත හැකි යි.

article

ශ්‍රී ලංකාවේ රන් ඉල්ලමේ ඉතිහාස කතාව

වසර කිහිපයකට පෙර ගම්පහ දිස්ත්‍රික්කයට අයත් පූගොඩ කැලණි ගඟේ රන් ඉල්ලම් මතු වී ඇති බවට මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් දුන්නා ඔබට මතක ඇති. පුරාණයේ පටන්ම අප රටේ සුළු වශයෙන් රන් හමුවී තිබෙනවා. මේ රන් කතාවේ යටගියාව ගැන මඳක් විමසා බලමු.

article

සිරිපා වන්දනාවට ආවේණික බස් වහර හා චාරිත්‍ර වාරිත්‍ර

සිරිපා වන්දනාව අපේ ජන ජීවිතය සමඟ දැඩිසේ බැඳුණු ආගමික ගමනක්. සිරිපා වන්දනාවට ආවේණික බස් වහරක් චාරිත්‍ර වාරිත්‍ර මාලාවක් චර්යා ධර්ම පද්ධතියක් වගේ ම, ඊට ම ආවේණික අපූරු සංස්කෘතික ලක්ෂණ රාශියක් නිර්මාණය වී තිබෙනවා.

article

ගංදෑලේ ජන ජීවිතය සමඟ බැඳුණු කැලණි ගඟේ තතු විත්ති

කැලණි ගඟ පුරාණයේ පටන් ම ගංදෑලේ ජන ජීවිතය ගඟ සමඟ බැඳී පැවතුණා.  සමනළ කන්ද මුදුනේ සිට උපත ලබා පැමිණෙන මේ ගඟ දෙපස ඇති කර්මාන්ත ශාලා නිසා මේ වනවිට ශ්‍රී ලංකාවේ ඉතා ම දූෂිත ගංගාව බවට පත් ව අවසන්. 

article

බ්‍රිතාන්‍යයන් නුවරඑළිය නගරය අලංකාර ව නිම කළ හැටි

නුවරඑළිය නගරය ඉතා විධිමත් ආකාරයට ගොඩ නංවන්නට බ්‍රිතාන්‍යයන් පියවර තිබේ. එහිදී බ්‍රිතාන්‍යයන් ගොඩනැංවූ ගොඩනැගිලි ගැනත්, නගරය අලංකාර කළ ආකාරය පිළිබඳත් මෙම ලිපියෙන් සොයා බැලේ.

article

අස්ගිරි – මල්වතු පාර්ශවයන්ට සීමා වූ වාහලනාග උපසම්පදාව

මෙරට දැකිය හැකි එක් උපසම්පදා විනය කර්මයක් ලෙස ‘වාහලනාග’ උපසම්පදාව හැඳින්විය හැකි ය. මෙම ලිපියෙන් අපි ඔබට කියන්නේ සියම් නිකායේ අස්ගිරි සහ මල්වතු පාර්ශව පමණක් සිදුකරන වාහලනාග උපසම්පදාව පිළිබඳව යි.

article

පහන් ආලෝකයෙන් දසත බබළවන කාර්තික මංගල්‍යය

හින්දු සහ බෞද්ධ බැතිමතුන් ද දීර්ඝ කාලයක් තිස්සේ සමරන කාර්තික මංගල්‍යය පහන් පූජාව පදනම් කරගත්තකි. කාර්තික පූජා උත්සවය පිළිබඳ ව මෙම ලිපියෙන් සොයා බලමු.

article

කහවනුවලින් ජාත්‍යන්තර ගනුදෙනු කළ පැරණි ලාංකිකයෝ

ක්‍රිස්තු පුර්ව යුගයේ අනුරාධපුර  මුල් කාලේ පටන් ම ලංකාවේ කාසි භාවිත කළා වගේ ම කාසි නිෂ්පාදනය කිරිමත් සිදු ව තිබෙනවා. මේ ඒ ගැන විමසුමක්.

article

End of Articles

No More Articles to Load