Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හාරිස්පත්තුවේ අප්‍රකට රාජමහා විහාර 3ක්

හාරිස්පත්තුවේ පිහිටි, වැඩි දෙනකු නොදන්නා මහනුවර යුගයට අයත් රජමහා විහාර කිහිපයක් ගැන විමසන්නටයි මේ උත්සාහය. උඩරට සිතුවම් කලාවේ වෙනස්වීම් මෙන්ම ප්‍රතිමා ගැන හැදෑරීමටත් මේ විහාරවල දී ඉඩ ලැබෙනවා.

article

අදටත් ගැළපෙන පුරාණ ලංකාවේ පැවති වෙළෙඳ නීති

වංචනික වෙළෙඳුන් සහ ඔවුන්ට අනුබල දෙන දූෂිත නිලධාරින් අද මෙන් ම එදත් සිටියා. ඒ අකටයුතුකම් වලක්වන්නට පුරාණ ලංකාවේ දැඩි වෙළෙඳ නීතිරීති පද්ධතියක් ක්‍රියාත්මක වුණා.

article

උඩරට රාජධානියේ නඩු හබ විමසූ – විසඳූ පිළිවෙළ

උඩරට රාජධානි සමයේ දී රාජාපරාධ හා සාමාන්‍ය අපරාධ වශයෙන් අපරාධ කොටස් දෙකකට බෙදා වෙන් කර තිබුණා. මේ උඩරට රාජධානිය තුළ අධිකරණය සහ දණ්ඩ නීතිය ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ ව විමසා බැලීමක්.

article

ප්‍රාග් ඓතිහාසික කාලෙට දිවෙන අගස්ති මාලේ කතාව

උඩරට මංගල ඇඳුමෙන් සැරසෙන මනාලියන් පළඳින ආභරණ අතර “අගස්ති පබළු මාලය” ප්‍රධාන තැනක් ගන්නවා. මේ “අගස්ති පබළු මාලයේ” කතාව යි.

article

පුහුල් පහනෙන් පුද ලබන – දේවත්වයට පත් වූ රංවල මුත්තා

රංවල මුත්තා, කැලණි ගඟබඩට අධිපති ලෙස සැලකෙන දෙවියන් වීම දක්වා වන පුරාවෘත්තය විවිධ පුරා කතා මත පදනම් ව ගොඩනැඟී ඇත. මේ ඒ ගැන විමසීමක්.

article

දේවේන්ද්‍ර මූලාචාරි: සෙංකඩගල රාජකීය ශෘහනිර්මාණ ශිල්පියා

උඩරට ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ට නිර්මාණ ලෙස සැලකෙන සෙංකඩගල ස්මාරක තනා තිබෙන්නේ එක ම ශිල්පියකු බව ඔබ සමහරවිට නොදැන සිටින්නට ඇති. රජවරුන් තුන් දෙනකු යටතේ  රාජකීය ශෘහ නිර්මාණ ශිල්පියා ලෙස කටයුතු කළ ඔහු දේවේන්ද්‍ර මූලාචාරියා ය.

article

හෙළයේ ප්‍රචලිත බුලතේ වත ගොත

බුලත අප සංස්කෘතියේ වැදගත් ම සශ්‍රීකත්වය පෙන්වන සංකේතයක් ලෙස පුරාණේ භාවිත වුණා. අදත් බොහෝ සුබ කටයුතුවලදී බුලත් අත ඉදිරියට පැමිණෙන අයුරු දැකගත හැකි යි.

article

නව ශිලා යුගයේ මානවයාත් වගා කළ කුරක්කන්වල වගතුග

කුරක්කන් හෙවත් කුරහං අපේ පුරාණ ම හේන් බෝගයක් විදිහට සැලකෙනවා. නව ශිලා යුග මානවයා ස්ථිර වාසස්ථානවල ජීවත්වෙමින් කෘෂිකර්මයට යොමු වූ අවස්ථාවේ කුරක්කන් වගා කළ බව වරකාපොළ දොරවක ලෙන කැණීම්වලින් හෙළි වී තිබෙනවා.

article

මාදු ගඟ සහ දළදා වහන්සේ සඟවා තැබූ බවට සැලකෙන කොත්දූව

එක්තරා යුගයක දී ශ්‍රී දළදා වහන්සේ පවා සතුරන්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහා මාදු ගඟ ආශ්‍රිත ව පිහිටි එක් දූපතක සඟවා තැබූ බව පොත පතෙහි සඳහන් වේ.

article

නූතන ලොවෙත් ලෙන්වල දිවි ගෙවූ අස්මඩලේ මිනිස්සු

මෙතරම් දියුණු සයිබර් යුගයක පවා ගල්ලෙන්වල දිවි ගෙවන ජනතාව සිටින ඉසව්වක් ගැන ඔබ දැන සිටියා ද? කෑගල්ල අරණායකට නුදුරු අස්මඩල ගමේ පැතිරුණු ලෙන් කිහිපයක ම මෑතක් වන තෙක් ජනතාව ජීවත් වුණා.

article

පත්තිනි රන් සළඹ තිබෙන නවගමුව ගැන නෑසූ කතා

පත්තිනි දෙවියන්ගේ රන් සළඹ නිදන් කොට ඇත්තේ නවගමුවේ බවයි බැතිමතුන් විශ්වාස කරන්නේ. නවගමුව පත්තිනි දේවාලයේ පත්තිනි මෑණියන් ජීවමාන ව වැඩ සිටි බව දේව පුරාවෘත්තවල සඳහන් ව තිබෙනවා.

article

End of Articles

No More Articles to Load