Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කොග්ගල ගැමියන් පහන් දැල් වූ ගම්පෙරළියේ හිරිගල් දේවාලය

ගම්පෙරළිය නවකතාවේ එක් පරිච්ඡේදයක “හිරිගල් දේවාලය” නම් වූ දේවාලයක් පිළිබඳ ව සඳහන් වන අතර එය අතීතයේ පටන් එම ප්‍රදේශයේ ජනතාවගේ පුදපූජාවට ලක් වූ ස්ථානයකි. මෙම ලිපිය ඒ ඓතිහාසික දේවාලය සහ ඒ හා සබැඳි විශේෂ කරුණු කිහිපයක් පිළිබඳවයි.

article

දළදා කරඬුව වැඩම කරවන සුවිසල් හස්තිරාජයා – රාජා

1953 වසරේ ඉන්දියාවේ මයිසූර් ප්‍රදේශයේ උපත ලැබූ එක්තරා හස්තිරාජයෙකුට අද වන විට මහනුවර ඇසළ පෙරහරේ භාරදූර වගකීමක් හිමිව තිබෙනවා.

video

රුහුණුපුර සද්දන්ත සලකුණ: කතරගම වාසනා

මෙම ලිපිය සෙංකඩගල ඇසළ  පෙරහර සමඟ අපට සිහි වන නැදුන්ගමුවේ රාජා ඇත්රජු හා සමාන ව ජනතාව ගේ නොමඳ ගෞරවයට ලක්ව සිටින වාසනා ඇතු පිළිබඳව යි.

article

බෙල් පාටියෙන් අපේ යටගියාව ගොඩ ගත් එච්. සී. පී. බෙල්

ලංකාවේ පුරාවිද්‍යාවත්, බෙල් කියන නමත් හරියට ගහට පොත්ත වගේ. ලංකාවේ පළමුවැනි පුරාවිද්‍යා කොමසාරිස් වුණේ දිස්ත්‍රික් නඩුකාර එච්. සී. පී. බෙල්. ඔහු ගැන අපි දන්නා දේට වඩා නොදන්නා දේ බහුලයි.

article

බත් පතට ජාඩි එක් වුණා ම ජාඩියට මූඩිය වගේ

සිංහල බසෙහි ව්‍යවහාර වන ජාඩි යන වචනය ඉන්දියාවේ භාෂා කිහිපයකම ව්‍යවහාර වනු දැකිය හැකි හැකිය. ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රචලිත සම්ප්‍රදායයික ආහාරයක් වන ජාඩි ගැනයි.

article

අපේ වැව් ගම්මානවල කතුන්ට විශේෂිත වූ සිරිත් විරිත්

අපේ වැව් ගම්මානවල ගොවි පවුල්වල පැවති සංස්කෘතිය දැන් බොහෝදුරට වෙනස් වෙලා‍. එදා කාන්තාවන්ට විශේෂිත වූ ගැමි සිරිත් කිහිපයක් ගැන කතාකිරීමට තමයි මෙහි උත්සාහ කරන්නේ.

article

මරණයේ ආරංචිය ගෙනෙන උලමා හෙවත් යක් කුරුල්ලා

“උලලේනා” නැත්නම් “යක් කුරුල්ලා” හෙවත් “උලමා” ගැන අපේ ජන සමාජයේ විවිධ බියජනක කතාපුවත් පැතිර තිබෙනවා. විශේෂයෙන් රජරට වියළි කලාපයේ වනගත ගම්මානවල පුරාණයේ පටන් බහුල ව මේ කතන්දර හුවමාරු වුණා. අදටත් උලමා ගැන ඒ ගම්මානවල පැරැන්නන් කතා කරනවා

article

බණ්ඩාරනායක පවුලට නිවස වූ ටින්ටජෙල් මන්දිරය

කුරුඳුවත්තේ නිවාස බොහොමයක් ප්‍රභූ පැළැන්තියේ පවුල්වලට අයත්. ඉන් සමහරක් මේ වන විට කඩා බිඳ දමා ඇති අතර, තවත් සමහරක් සංචාරක හෝටල් සහ වෙනත් ව්‍යාපාර කටයුතු සඳහා අලෙවි කර තිබෙනවා. 

article

End of Articles

No More Articles to Load