Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කාන්තාවන්ට ලෙඩ දෙන කඩවර යකා පැන්නීම

පුරාණ සමාජයේ කාන්තාවන්ට දරුගැබ් හටනොගැනීම, ගැබිණි කාලෙ ඇතිවන රෝග ආදියට වෙදහෙදකම්වලින් සුවයක් නොලැබුණු විට, ඒවා යක්ෂ බැල්ම හින්දා හටගන්නා බවට විශ්වාසයක් පැවතුණා. කාන්තාවගේ නිසරුභාවය කිසියම් අදෘශ්‍යමාන බලවේගයකින් ඇති කරනු ලබන්නක් ලෙස ඔවුන් සිතුවා.

article

වෙළඳපොළ තුළ සහල් මිල ඉහළයාමට හේතු

ඈත අතීතයේ සිටම ලාංකිකයන්ගේ ප්‍රධාන ආහාරය වුණේ බත. එම නිසා වසර දහස් ගණනක සිට අප රට තුළ වී ගොවිතැන සිදුකෙරුණා. එදා මෙරට විසූ රජවරුන් වැව් අමුණු ඉදිකරවා වී වගාව සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබාදුන්නා. එහි ප්‍රතිඵලයක් වශයෙන් සහලින් ස්වයංපෝෂිතව පැවතුණු අපේ රට එකල පෙරදිග ධාන්‍යාගාරය නමින් හඳුන්වනු ලැබුවා. 

article

අදටත් ‍රැකී තිබෙන ඇමටියගොඩ වලව්ව

මෙම ලිපිය ලියැවෙන්නේ සබරගමු පළාතේ, රත්නපුර දිස්ත්‍රික්කයේ, ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා තිබෙන, වසර 260කට අසන්න ඉතිහාසයක් ඇති, ඓතිහාසික ඇමිටියගොඩ වලව්ව පිළිබඳව යි. 

article

කාන්තාවන්ගේ කාමය වඩවන රතිකම් බලිය

අද සමාජය කෙතරම් දියුණු වී සංකීර්ණව පැවතියත්, පුරාණ වත්පිළිවෙත්, ශාන්තිකර්ම ගැන තවමත් අසන්නට ලැබෙනවා. ඒ අතරින් අප සිත් තුළ කුතුහලය වඩවන සබරගමුවේ කෙරෙන බලියාග කිහිපයක් ගැන කියන්න යි මේ උත්සාහය.

article

2020 වසරට මානව සංවර්ධන දර්ශකයේ රටවල් පෙළගැස්ම

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් මානව සංවර්ධන දර්ශකය (Human Development Index (HDI)) හඳුන්වා දෙන්නේ 1990 වසරේ දී යි. එතෙක් ලෝකයේ රටවල සංවර්ධනය මැනීම සඳහා සමබර දර්ශකයක් තිබුනේ නෑ. බොහෝ වෙලාවට යම් රටක එක පුද්ගල දළ ජාතික ආදායම ඉහළ නම්, ඒ රට සංවර්ධිත රටක් ලෙස පිළිගැනෙනවා.

article

දුම්බර රටා පැදුරු ගැන තොරතුරු බිඳක්

අද වන විට එදිනෙදා ජීවිතයේ දී පැදුරු භාවිතා කරන පිරිස සැලකිය යුතු මට්ටමකට අඩුව තිබෙනවා. නමුත් මීට දශක කිහිපයකට පෙර මෙරට ජන සමාජයේ ජීවත්වුණු වැඩි පිරිසක් රාත්‍රී කාලයේ දී නිදාගැනීම සඳහා පැදුරු භාවිතා කළා.

article

ප්‍රධාන අපේක්ෂකයින්ගේ ස්ත්‍රීන් වෙනුවෙන් වන ප්‍රතිපත්ති මේවායි

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 52%කට ආසන්න ප්‍රමාණයක් ස්ත්‍රීන්. ස්ත්‍රීන් වෙනුවෙන් ප්‍රධාන ජනපතිධුර අපේක්ෂකයින් තිදෙනා ඉදිරිපත් කර ඇති ඡන්ද පොරොන්දු මෙන්න මේවායි!

(මෙය ආරාධිත රචක ලිපියකි)

article

අළුබඳුන තරග ඉතිහාසයේ විශිෂ්ඨයන් අතරට එක්වුණු ඕස්ට්‍රේලියානුවා

2019 අළුබඳුන තරගාවලිය යටතේ පැවැත්වුණු පළමු ටෙස්ට් තරගයේ ඉනිම් 2දී ම ස්ටීව් ස්මිත් ශතක වාර්තා කළා. මේ අළුබඳුන තරගාවලි ඉතිහාසය තුළ එම දස්කම දැක්වූ පිතිකරුවන් පිළිබඳව යි.

article

End of Articles

No More Articles to Load