Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

රටවටා දුම්රිය මගීන්ගේ නිල සමූහය හෙවත් RDMNS

දුම්රිය ගමනාගමනය, දුම්රිය හා බැඳුණු පුවත්,දැනුම, දිනපතා විශේෂ පුවත් මෙන්ම දුම්රිය හා සම්බන්ධ උණුසුම් හාස්‍යය පිරුණු තැන දුම්රිය මගින්ගේ නිල සමූහය යි.

video

කුසගිනි නිවන හමුදාව: රොබින්හුඩ් ආමි

මෙම ලිපිය ‘කිසිවකු කුසගින්නේ නොතබමු’ යන සංකල්පය පෙරදැරි ව ශ්‍රී ලංකාව ද ඇතුළු රටවල් ගණනාවක මිලියන ගණනකගේ කුසගිනි නිවන්නට වෙහෙසෙන ‘රොබින්හුඩ් හමුදාව’ පිළිබඳව යි.

article

දිරා නොයන ප්ලාස්ටික් අර්බුදයට ‘අපරිමිත විසඳුමක්‘

ප්ලාස්ටික් නැවත එහි මුල් ස්වභාවයට, ඒවා නිෂ්පාදනය කෙරෙන බොරතෙල් බවට ම පෙරළිය හැකි නම්? එය සැබවින් ම විස්මිත නිපැයුම් ගණනාවකට මඟපාදන්නකි.

article

CO2 විමෝචනය පාලනයට නයිට්ජෙට් දුම්රියෙන් පිම්මක්!

වාහනවලින් විමෝචනය වන කාබන්ඩයොක්සයිඩ් වායු ප්‍රමාණය ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට විශාල බලපෑමක් සිදු කරනවා. නයිට්ජෙට් දුම්රිය එය පාලනය කිරීමට යුරෝපා රටවල් ක්‍රියාත්මක කළ සාර්ථක වැඩපිළිවෙළක්.

article

TATA සමාගම ඉන්දීය ආර්ථිකය ශක්තිමත් කළ හැටි

TATA සමාගම අද බෙහෙවින් ම ප්‍රසිද්ධ වී තිබෙන්නේ ඔවුන්ගේ වාහන නිස යි. ඒත්TATA කියන්නේ වාහන නිෂ්පාදන සමාගමක් විතරක් ම නෙවෙයි යන්න මේ ලිපිය කියවන ඔබට වැටහේවි.

article

අකුරු රටා ගැන – බරට කතා කරන Akuru Con 2021

අකුරු සාමූහිකය, ශ්‍රී ලංකාවේ සිංහල සහ දෙමළ අක්ෂරකරණය සහ අක්ෂර කලාව ගැන සමාජය තුළ කුතුහලය, සංවාද සහ අවබෝධය ඇති කිරීමේ අරමුණින් වාර්ෂිකව පවත්වන විචිත්‍රවත් සමුළුවක් ලෙසයි Akuru Con හඳුන්වා දිය හැක්කේ.

article

End of Articles

No More Articles to Load