Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

 ශ්‍රී ලංකාවේ ඉන්ධන අර්බුදයට ‘බයෝ ඩීසල්’ පිළියමක් ද?

ශ්‍රී ලංකාවේ උග්‍ර ඉන්ධන හිඟයට සොයා බැලෙන විකල්ප පිළියම් අතුරින් ඉදිරියෙන් ම කියැවෙන එක් ද්‍රව්‍යයක් වන්නේ ‘බයෝ ඩීසල්’ හෙවත් ‘ජෛව ඩීසල්’ යන සංඝටකය යි.

article

මාර්ග තදබදය වලකන්න නොමිලේ පොදු ප්‍රවාහන සේවා

මාර්ග තදබදය අවම කිරීමට පිළියමක් ලෙස ලක්සම්බර්ග් රජය 2020 සිට එරට ජනතාවට පොදු ප්‍රවාහන සේවා නොමිලේ සැපයූවා. මෙම ලිපිය ඒ පිළිබඳව යි.

article

සුන්බුන් අතර සිරවූවන් මුදා ගන්නා ‘ජීවිතාරක්ෂක’ මීයෝ

මීයන් සබැඳි, මානව වර්ගයාට සුබවාදී පුවතක් පසුගියදා කරළියට පැමිණියා. ඒ ‘ජීවිතාරක්ක්ෂක’ කටයුත්තකට මීයන් පුහුණු කරවීම සම්බන්ධයෙනු යි.

article

ඉන්ධන නැව් දෙකක මුදලින් දියුණු කළ හැකි අපේ පොදු ප්‍රවාහනය

ඉන්ධන නැව් දෙකක් ආනයනය කරන්නට වැය වන මුදල හා සමාන මුදලකින් බස් සේවාව දියුණු රටක මට්ටමට ගෙන එන්නට පුළුවන් බව මහාචාර්ය අමල් කුමාරගේ කියයි.

article

අප්‍රේල් මස මුළු දෙන අරාබි – අමෙරිකානු උරුම සැමරුම

මෙම ලිපිය අමෙරිකා එක්සත් ජනපදයේ ජීවත් වන අරාබි සම්භවයක් සහිත ජනතාව සඳහා වෙන් වූ අරාබි – අමෙරිකා උරුම සැමරුම් උත්සවය පිළිබඳව යි.

article

අපරාධ විසඳන ඇඟිලි සලකුණු ක්‍රමයේ උපත

අමෙරිකාවේ ලීවන්වර්ත් බන්ධනාගාරය වෙත 1903 මැයි 1 වැනිදා විල් වෙස්ට් නම් පුද්ගලයා රැගෙන එනවා. ඔහුගේ හැඩරුවට 100%ක් සමාන පුද්ගලයකු ඊට වසර 2කට පෙර එහි රඳවා සිටි බව බන්ධනාගාර නිලධාරියකු තහවුරු කරනවා. ඉන් පසු ව සිදුවුණේ කුමක් ද?

article

යුදබිමට ම තැනූ Meals Ready to Eat ආහාර

පළමු ලෝක සංග්‍රාමයේ සිට වියට්නාම යුද්ධයේ අවසානය දක්වා ම ආහාර ඇසුරුම්වල සැහැල්ලු බව, පිළියෙළ කිරීම සහ පරිරක්ෂණ ක්‍රම පිළිබඳ අධ්‍යයන පැවැත්වුණා. MRE හෙවත්, “Meals, Ready to Eat” තාක්ෂණය බිහි වුණේ එහි ප්‍රතිඵලයක් වශයෙන්.

article

End of Articles

No More Articles to Load