Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

පරිසර හිතකාමී ප්‍රවාහනයකට හයිඩ්‍රජන් විදුලි බයිසිකල් පෙරට

ගෝලීය උණුසුම ඉහළ යෑම වළක්වා ගැනීමට නම් කාබන් විමෝචනය අවම කළ යුතු යි.

අද භාවිත වන ප්‍රවාහන ක්‍රමත් ගෝලිය උණුසුමට එල්ල කරන්නේ විශාල බලපෑමක්.

පරිසර හිතකාමී ප්‍රවාහන මාධ්‍ය ප්‍රචලිත වීමේ ප්‍රවණතාවයක් දැන් ලෝකයේ දක්නට ලැබෙනවා.

ඉතින්, මේ පුවත වාර්තා වන්නේ චීනයෙන්.

පරිසර හිතකාමී ප්‍රවාහන මාධ්‍ය ප්‍රචලිත වීමේ ප්‍රවණතාවයක් දැන් ලෝකයේ දක්නට ලැබෙනවා.හයිඩ්‍රජන් බලයෙන් ක්‍රියාත්මක වන විදුලි බයිසිකල් දැන් චීනයේ භාවිත වෙනවා. හයිඩ්‍රජන් ඉන්ධන කෝෂයක් සමඟ හයිඩ්‍රජන් ගබඩා කිරීමේ උපාංගයක් සමන්විත වීම මෙහි ඇති විශේෂත්වය යි.

Related Articles