සුන්දර කින්නියා පාලම

YouTube video player

දශක 2කට පමණ පෙර කින්නියා හි වැසියන් කින්නියා කළපුව හරහා ගොඩබිමට ගමන් කළේ පාලම් පාරුවක් ආධාරයෙන්. 2009 වසරේ ඉදිවුණු කින්නියා පාලම නිසා බොහෝ දෙනකුට සෙත සැලසුණා.

Related Articles

Exit mobile version