අපේ රාජ්‍ය සේවේ අනාගතේ AI අතේද?

අපේ රාජ්‍ය සේවේ අනාගතේ AI අතේද?

ලංකාවේ රාජ්‍ය සේවය ගැන හැමෝම දන්නවා නේ..හැබයි ඒ රාජ්‍ය සේවය AIවලින් replace කළොත් මොකක් වෙයි ද?

ඒක නිකං කොහොම පෙනෙයි ද?

රටේ සංවර්ධන කටයුතුවලට AI තාක්ෂණය පාවිච්චි කරන්න රජයේ බලපොරොත්තුවක් තියනවා. ඒකට රුපියල් බිලියනක්ම වෙන් කරනවා කියලා ජනාධිපත් රනිල් වික්‍රමසිංහ කිව්වා

ලංකාව ඇතුළෙ කොහොම ද AI use කරන්නනේ කියලා යෝජනා ගේන්න කියලා එයා expertsලට උපදෙස් දුන්නා.

Experts ලාගෙන් යෝජනා එනකං ඉන්නේ නැතුව අපි AI එකෙන්ම මේ යෝජනා මොනවද කියල අහල බලමු ද?

Related Articles

Exit mobile version