![](https://archive.roar.media/wp-content/uploads/2022/11/FYI-6S.jpg)
වන අලින්, වදුරන්, රිලවුන්, මොනරුන්, ඉත්තෑවන්, දඬු ලේනුන් ,හා වල් ඌරන්ගෙන් බෝගවලට සිදුවන වගා හානිය වසරකට රුපියල් බිලියන 54ක් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය, වන සතුන්ගෙන් සිදුවන වගා හානි සම්බන්ධව විශේෂ වාර්තාවක් සකස් කර තිබෙයි. එම වාර්තාවෙන් මෙම කරුණු හෙළිදරව් වී තිබේ.