Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

උණුසුම් කෝපි කෝප්පයක රස මිහිර: Suspended Coffee

මේ ලිපිය නේපල්ස් නගරයේ පිහිටා ඇති බොහෝ අවන්හල්වලට පැමිණෙන පාරිභෝගිකයන් තමන් කිසිදිනෙක නොදුටු අයකුට උණුසුම් කෝපි කෝප්පයක් රස විඳීමට ඉඩ සලසන අයුරු පිළිබඳව යි.

article

සීතාවක රාජධානියේ මහා විහාරය – මානියම්ගම

සීතාවක රාජධානියේ මාලිගා නටබුන් අද වනවිට බොහෝ දුරට විනාශ වී පැවතුණත් රාජධානියේ මහා විහාරය ලෙස පැවති මානියංගම ලෙන් විහාරය ඉතා අලංකාර වටපිටාවක අද ද අපට දැකගත හැකි යි.

article

සිම්බාබ්වේ හමුවේ 24 වසරකට පසු ශ්‍රී ලංකාවට තරගාවලි ජයක්

ගෙවුණු සතියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම 24 වසරකට පසුව සිම්බාබ්වේ කණ්ඩායම් හමුවේ මව්බිමේ දී එක්දින තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කළා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ කෙළිබිමෙන් ඇසුණු පුවත් මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා.

article

ඔබේ රැකියා ස්ථානයත් “ටොක්සික් වර්ක් ප්ලේස්” එකක්ද?

පුද්ගලයකුට වෘත්තියේ නියැළීමට තරම් සුදුසු ස්ථානයක් නොවන ආයතනික ව්‍යුහයක් අප සාමාන්‍ය කට වහරේ දී “ටොක්සික් වර්ක් ප්ලේස්” එකක් ලෙස හඳුන්වනවා. “ටොක්සික්” ආයතනික පරිසරයක සිටින වෘත්තිකයකුට නිදහස් මනසින් රාජකාරී කිරීමට අපහසු වෙනවා මෙන් ම, වෘත්තීමය අනාගතයේ ප්‍රගතියටත් අහිතකර බලපෑම් එල්ල කරනවා.

article

ටොංගාව සුනාමියකින් සසල කළ ගිනි කඳු පිපිරුම

පැසිෆික් සාගරයේ පිහිටි කුඩා දූපත් රාජ්‍යයක් වූ ටොංගා රාජධානිය ලෝකයේ ප්‍රමුඛත ම ප්‍රවෘත්තියක් බවට පත් වුණා. ටොංගා දූපත් ආසන්නයේ පිහිටි “හුන්ගා ටොංගා-හුන්ගා හාපායි” යනුවෙන් හඳුන්වන යමහල විදාරණය වීම සහ එයින් ඇති වූ සුනාමි රළ පහර ටොංගාවට මහත් විනාශයක් සිදුකළ කිසායි ඒ.

article

සම්ප්‍රදායට අභියෝග කරන ජපාන සුමෝ ක්‍රීඩිකාවෝ

මේ පුරුෂ පාර්ශ්වයේ අධිකාරීත්වයට නතු වූ ජපානයේ සුමෝ ක්‍රීඩාවේ අනාගතය ස්ත්‍රී හිතවාදි වෙනසකට ලක්කිරීම වෙනුවෙන් පොරබදන කජිවාරා ඇතුළු සෙසු සියලු ගැහැනු ළමයින්ගේ කතාව යි.

article

අපරාධ විසඳන ඇඟිලි සලකුණු ක්‍රමයේ උපත

අමෙරිකාවේ ලීවන්වර්ත් බන්ධනාගාරය වෙත 1903 මැයි 1 වැනිදා විල් වෙස්ට් නම් පුද්ගලයා රැගෙන එනවා. ඔහුගේ හැඩරුවට 100%ක් සමාන පුද්ගලයකු ඊට වසර 2කට පෙර එහි රඳවා සිටි බව බන්ධනාගාර නිලධාරියකු තහවුරු කරනවා. ඉන් පසු ව සිදුවුණේ කුමක් ද?

article

අනාචාරය තුළ සතුට සොයා ගිය අධිරාජිනිය මෙසලිනා වැලරියා

මෙසලිනා වැලරියා යනු රෝම ඉතිහාසයේ බිහි වූ අපූර්ව චරිතයක් හිමි ප්‍රභූ කාන්තාවකි. ඇය සම්බන්ධ ව ජනසමාජය තුළ එවකට පැතිර පැවතියේ ඉතාම නින්දාසහගත කථා පුවත් ය.

article

ශාක ලොවට පෑයූ දේදුන්න: ‘රේන්බෝ යුකැලිප්ටස්’

වෘක්ෂලතා ඛාණ්ඩයට වැටෙන එවැනි අපූරු නිර්මාණයකි- ‘රේන්බෝ යුකැලිප්ටස්’ ශාකය. පිලිපීනය, ඉන්දුනීසියාව සහ පැපුවා නිව්ගිනියාව යන රටවලට ආවේණික එය දේදුනු වර්ණයෙන් යුතු ය.

article

End of Articles

No More Articles to Load