Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

වන තුරුඅතර සැඟවුණු කඩුගන්නාවේ පුරාණ ලෙන් වෙහෙර

කොළඹ – මහනුවර මාර්ගයේ පහළ කඩුගන්නාව අම්බලම අසල මාර්ගයෙන් පහළට බැස වන තුරුඅතර සැඟවුණු පුරාණ ලෙන් විහාරය දැක බලන්නට ඒ හරහා යන ඔබ කිසි දිනක උනන්දුවක් දැක්වූවා ද?

article

වසර මිලියන 360 ක් පැරණි අදටත් ජීවමාන පොසිලය: සීලාකාන්ත්ස්

වසර මිලියන 360 ක් පැරණි පොසිලයක් සියලු කාල්පනික මත සුනුවිසුණු කරමින් ජීවමාන සීලකාන්ත්ස් සත්ත්වයකු බවට හදිසියේ ම පත් වූ අයුරුයි මේ.

article

තනියවල්ලභ කුමරුට කැපවුණු කටුපිටි මාදම්පේ දෙවොල

පොදු ජන හිතකාමී ව කටයුතු කළ පුද්ගලයන් ඔවුන්ගේ අභාවයෙන් පසු දේවත්වයේ ලා සැලකීම අතීත සමාජයේ වෙසෙසින් දක්නට ලැබෙන්නකි. කටුපිටි මාදම්පේ තනිවැල්ලේ දෙවියන් යනු එලෙස දේවත්වයට නැංවුණු තනියවල්ලභ කුමරුගේ කතාව යි.

article

ඉන්දියාව 20/20 ලෝක කුසලාන තරගාවලියෙන් විසිවෙන ලකුණු

2021 ICC T20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 තරග වටය යටතේ පැවති තරගවල දී පිට පිට ම සිය දෙවන පරාජයත් උරුම කරගත් ඉන්දියානුවන් තරගාවලියෙන් ඉවතට විසිවීමේ අවදානමකට මුහුණ දී සිටිනවා.

article

ග්‍රෑන්ඩ් කැන්යොන් ඉහළ අහසේ සිදුවූ මාරක ගුවන් අනතුර

අමෙරිකා එක්සත් ජනපදයේ ග්‍රෑන්ඩ් කැන්යොන් ඉහළ අහසේ දී 1956 වසරේ සිදුවූ මාරක ගුවන් අනතුර එවකට අමෙරිකාව තුළ වාර්තා වූ වඩාත් බරපතල ම ගුවන් අනතුර වුණා.

article

අදටත් ගැළපෙන පුරාණ ලංකාවේ පැවති වෙළෙඳ නීති

වංචනික වෙළෙඳුන් සහ ඔවුන්ට අනුබල දෙන දූෂිත නිලධාරින් අද මෙන් ම එදත් සිටියා. ඒ අකටයුතුකම් වලක්වන්නට පුරාණ ලංකාවේ දැඩි වෙළෙඳ නීතිරීති පද්ධතියක් ක්‍රියාත්මක වුණා.

article

නිවෙස්ගත නිරෝධායනයට යොමු වන්නට පෙර ඔබ දත යුතු දේ!

ස්වයං/නිවෙස්ගත නිරෝධායනයට ලක් වන්නට සිදු වුණොත් එය කරන ආකාරය ගැන ඔබට ගැටලු රැසක් ඇති විය හැකි යි. ඒ වෙනුවෙන් වූ සෞඛ්‍ය අංශවල නිර්දේශ හා ඔබට සහාය ලබාගත හැකි ආකාර මෙසේ යි.

article

දැයෙන් සමු ගත් කෝකිල නළඟන – රුක්මණී

ශ්‍රී ලාංකීය සිනමා අඹර ඒකාලෝක කළ දීප්තිමත් ම තාරකාවක් වන රුක්මණී දේවිය දැයෙන් සමු ගෙන වසර 43 ක් ගෙවුණා. ඇය රංගන ශිල්පිනියක මෙන් ම ගායිකාවක ලෙස ද ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂක, ශ්‍රාවක සිත්සතන් පිනවූවා.

video

උඩරට රාජධානියේ නඩු හබ විමසූ – විසඳූ පිළිවෙළ

උඩරට රාජධානි සමයේ දී රාජාපරාධ හා සාමාන්‍ය අපරාධ වශයෙන් අපරාධ කොටස් දෙකකට බෙදා වෙන් කර තිබුණා. මේ උඩරට රාජධානිය තුළ අධිකරණය සහ දණ්ඩ නීතිය ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ ව විමසා බැලීමක්.

article

ලඩාක්: ඉන්දියාවේ එක ම බෞද්ධ ප්‍රාන්තයේ කතාව

ටිබෙටයට නෑකම් කියන ලඩාක්, අතිශය සුන්දර පරිසරයක පිහිටා තිබීම නිසා සංචාරකයන් එයට ලොබ බඳිනවා. එය ඉන්දියාවේ එක ම බෞද්ධ ප්‍රාන්තය ද වනවා.

article

End of Articles

No More Articles to Load