Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තුන් බියක් මැද ජීවිතය යදින ඇෆ්ගනිස්තාන මිනිස්සු

කුසගින්න, නියඟය හා ඉතා දරුණු ආර්ථික කඩා වැටීමක් හමුවේ තලිබාන් පාලිත ඇෆ්ගනිස්තානය මේ වනවිට අර්බුදයට ලක් ව සිටිනවා. එරට ලෝකයේ දරුණුත ම මානුෂීය අර්බුදය අද්දරට පැමිණ ඇති බවයි පැවසෙන්නේ.

article

Metaverse සමඟින් ගොඩ නැගෙන Facebook අනාගතය

තාක්ෂණික ලෝකයේ සහ සමාජ ජලාවල නවමු පරිච්චේදයක ආරම්භය Mark Zuckerberg පසුගිය දිනෙක සනිටුහන් කළා. ඒ නිල වශයෙන් Metaverse එක සහ තමාත් ඇතුළු සමාගමේ නව දැක්ම පිළිබඳ ව හෙළිදරව්කරමින්.

article

හැලෝවීන් වට්ටක්කා සැරසිලිවල සැඟවුණු ඉතිහාසය

වට්ටක්කා ලාම්පු අදවන විට හැලෝවීන් උත්සවයේ ගෝලීය සංකේතය බවට පත් ව අවසන්. ඒත් මළවුන්ගේ දිනයට  වට්ටක්කා සම්බන්ධ වුණේ කොහොම ද? කියන ප්‍රශ්නය ඔබට ඇති. මේ ලිපිය හැලෝවීන් උත්සවයට වට්ටක්කා සම්බන්ධ වුණු ආකාරය ගැන වන අපූරු  ඉතිහාස කතාව පිළිබඳව යි.

article

සර්පයන් ආහාරයට ගන්නා මකුළුවන් ගැන කරුණු 5ක්

 ස්විට්සර්ලන්ත ජීව විද්‍යාඥයකු වන මාටින් නයිෆෙලර් මකුළුවන් පිළිබඳ ව දිගින් දිගට ම පරීක්ෂණ සිදු කළ කෙනෙක්. ඔහුගේ කණ්ඩායම පසුගිය කාලයේ දී සිදු කළ පරීක්ෂණවල දී සර්පයන් ආහාරයට ගන්නා මකුළු විශේෂ කිහිපයක් හමු ව තිබුණා. මෙම ලිපියෙන් ඒ පිළිබඳව වැඩි දුර තොරතුරු ඉදිරිපත් කරනවා.

article

ප්‍රාග් ඓතිහාසික කාලෙට දිවෙන අගස්ති මාලේ කතාව

උඩරට මංගල ඇඳුමෙන් සැරසෙන මනාලියන් පළඳින ආභරණ අතර “අගස්ති පබළු මාලය” ප්‍රධාන තැනක් ගන්නවා. මේ “අගස්ති පබළු මාලයේ” කතාව යි.

article

අලුත් උපාංග හැඩ කළ ඔක්තෝබර් Apple Event එක

වසරේ අග භාගය තාක්ෂණික ලෝකය කැලඹෙන උපාංග එළිදැක්වෙන කාලයක්. තාක්ෂණික සමාගම්වල නව නිපැයුම් ඒ කාලය ඇතුළත හඳුන්වා දීම දැන් නැවතත් සිදු වනවා. මෙම වීඩියෝව පසුගිය දා පැවැත්වුණු Apple October Event එක පිළිබඳ ව යි.

video

තම නිර්මාණ නිසා පසු ව කනගාටු වූ නිපැයුම්කරුවෝ

ඇතැම් නිපැයුම්කරුවන් තම නිපැයුම් නිසා කලකට පසු බලවත් පසුතැවීමකට ලක් වී තිබෙනවා. ඒ නිපැයුම් සමාජයට එල්ල කළ අහිතකර බලපෑම හෝ අවභාවිතය ඒ පසුතැවීමට හේතු වුණා.

article

ලොව මුල් ම තරු පන්තියේ සූපවේදියා: ඇන්ටෝනි කැරෙම්

ප්‍රංශයේ පැරිස් නගරයේ පැල්පතක උපත ලද පිරිමි දරුවෙක්, රැකියාවක් සොයා ගෙන 10 හැවිරිදි වියේ දී නිවසින් පලා ගියා. ඔහු පසු කලෙක ලෝකයේ ප්‍රසිද්ධ ම සූපවේදියා බවට පත්වුණා. මේ ඔහුගේ කතාව යි.

article

භාරතයෙන් පැමිණ අපට රස තනු තැනූ ආර්. මුත්තුසාමි

අපේ අසල්වැසි මහා භාරතයේ උපත ලබා පසුකාලීන ව මෙරටට පැමිණ දශක ගණනාවක් තිස්සේ මෙරට සංගීත ක්ෂේත්‍රය පෝෂණය කළ විශිෂ්ට ගණයේ සංගීත ශිල්පියකු ලෙස රාමායා මුත්තුසාමි, එසේත් නැත්නම් ඔබ අප කවුරුත් දන්නා ආර්. මුත්තුසාමි හැඳින්විය හැකි ය.

article

20/20 ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ තරගාවලියේ වීරයෝ

20/20 ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත් ක්‍රීඩකයන් පෑ හපන්කම් පිළිබඳව මෙම ලිපියෙන් ඔබට තොරතුරු ඉදිරිපත් කරනවා.

article

පුහුල් පහනෙන් පුද ලබන – දේවත්වයට පත් වූ රංවල මුත්තා

රංවල මුත්තා, කැලණි ගඟබඩට අධිපති ලෙස සැලකෙන දෙවියන් වීම දක්වා වන පුරාවෘත්තය විවිධ පුරා කතා මත පදනම් ව ගොඩනැඟී ඇත. මේ ඒ ගැන විමසීමක්.

article

අනුමාන මිස නිගමන නැති පූමාපුංකු අභිරහස

බොලීවියාවේ පිහිටි අති පෞරාණික ඉදිකිරීමක් වන පූමාපුංකු පුරාවිද්‍යාත්මක භූමියේ උපත ගැන විද්වතුන් අතර තව ම ඇත්තේ අනුමාන මිස නිගමන නොවේ.

article

End of Articles

No More Articles to Load