Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ගෙම්බන්ට කතා දමන සත්ත්ව විද්‍යාඥයා

වඳ වී යන ගෙඹි විශේෂ සංරක්ෂණය කිරීමට කැපවන සත්ත්ව විද්‍යාඥයකු පිළිබඳ පුවතක් ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වුණා. මෙම කෙටි වීඩියෝව ඒ අපූරු මිනිසා පිළිබඳව යි.

video

Onion Browsing සමඟ අන්තර්ජාල සැරිය ආරක්ෂිත ද? 

ඔබ හිතුවද අන්තර්ජාලයේ ආරක්ෂිතව ම සැරිසරන ක්‍රමවේදය ලූණු ගෙඩියක පිටුපස සැඟවෙන එක කියලා? මේ ලිපිය අන්තර්ජාලයේ අඳුරු පැතිකඩ ගවේෂණයට සහාය දෙන Onion Browsing හෙවත් Tor ගැන යි.

article

“මර්සි ෂිප්ස්”: රෝහල් බවට හැරුණු දයාවේ නෞකා

සුවිසල් නෞකා තුළ රෝහල් පවත්වා ගෙන යන “මර්සි ෂිප්ස්” ජාත්‍යන්තර පුණ්‍යයානනයක්. පාවෙන රෝහල් හරහා වැඩි පිරිසකට සේවා සැපයීමේ සැලැස්මක් “මර්සි ෂිප්ස්” සතු යි.

article

බසයෙන් – දුම්රියෙන් ගමන් යන ​​ඉස්තාන්බුල් සුනඛ මඟියා

තම දෛනික ගමන් බිමන් සඳහා පොදු ප්‍රවාහන සේවා භාවිත කරන සුනඛයෙක් පිළිබඳ පුවතක් තුර්කියෙන් පසුගිය දිනවල වාර්තා වුණා. මෙම වීඩියෝව ඒ පිළිබඳ ව යි.

video

ලක්බිමත් – ලොවත් යා කළ දකුණු සමුදුරු තොටුපොළ

වසර 200 කට වැඩි කාලයක් ඉන්දියන් සාගරයේ ප්‍රධාන වරායක් වන ගාලු  වරාය ලෝකයේ හොඳ ම ආකර්ෂණයන්ගෙන් එකකි.  එය යුරෝපය සහ ආසියාව අතර ගමන් කරන නාවික යාත්‍රාවලට සඳහා වැදගත් නැංගුරම් පොළකි.

article

වර්තමාන උමං තාක්ෂණය සහ ලෝකයේ දැවැන්ත උමං මාර්ග

පාලම් මෙන් උමං ද නවීන ඉංජිනේරු විස්මයකි. සියවස් ගණනාවක් පුරා පැවත එන උමං මාර්ග තාක්ෂණ ක්‍රම පෙරට වඩා අද දියුණු වී ඇත. 

article

මොකක්ද මේ SEO හෙවත් සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තිකරණය?

ඔබ වෙබ් අඩවියක් මගින් මුදල් සෙවීමට හෝ ඔබගේ වෙළඳ භාණ්ඩයක් විකිණීමට අදහස් කරගෙන සිටිනවානම් SEO හෙවත් සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තිකරණය ගැන නොසලකා සිටීමට ඔබට නොහැකි ය.

article

ශ්‍රී ලංකා ජයග්‍රහණයකින් ඇරඹුණු T20 සුපිරි 12 වටය

2021 ICC T20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ තරග පසුගිය සෙනසුරාදා ආරම්භ වුණා. එම තරග වටය යටතේ ක්‍රීඩා කළ පළමු තරගයෙන් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව තරගාවලියේ සිය අපරාජිත බව තවදුරටත් රැකගෙන සිටිනවා.

article

ගුවන්යානා විශ්‍රාම යන හැටි

උදාරම් ගමනින් ගුවනේ ගමන් කරන යානාවලටත් කලක දී මහපොළොව මත නැවතී විශ්‍රාම ගන්නට සිදුවනවා. ගුවන්යානා, භාවිතයෙන් ඉවත් කිරීම සිදු වන්නේ කෙසේද යන්න පිළිබඳයි මේ ලිපිය.

article

ගඩාෆි ඝාතනයෙන් දස වසකට පසුත් වසන්තය නුදුටු ලිබියාව

ලිබියාවේ හිටපු නායක මුවම්මර් ගඩාෆි ඝාතනයට ලක් වී පසුගිය 20 වැනිදාට දශකයක් සපිරුණා. ලිබියානුවන් අපේක්ෂා කළ ප්‍රජාතන්ත්‍රවාදය ‘ආරබි වසන්තය’ හරහා ලැබුණ ද?

article

End of Articles

No More Articles to Load