Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

අවුරුදු දහසකට පෙර රජ කාලේ ලංකාවේ දුන් අපූරු දඬුවම්

පැරණි සෙල්ලිපිවලින් හෙළි වන්නේ වරදට දඬුවම් දීම සඳහා දැඩි නීති ක්‍රමයක් පුරාණ රජ කාලේ අනුගමනය කළ බව යි. මේ ඒ ගැන ඔබට පැවසීමට ගත් උත්සාහයක්.

article

ලක්දිව ගොවිතැන දියුණු කරන්නට වෙහෙසුණු මිනිසා

1931-1947 කාලයේ මෙරට කෘෂිකර්ම සහ ඉඩම් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඩී.එස් සේනානායක, වියළි කලාපයේ ගොවි ජනපද බිහිකරමින් විශාල සේවාවක් සිදු කළා. එහි ප්‍රතිලාභ භුක්ති විඳින පිරිසක් අදටත් ඉතිරි ව සිටිනවා.

article

ශ්‍රී ලංකා දස්කම් ඉස්මතු වුණු T20 ලෝක කුසලානයේ පළමු වටය

2021 T20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ තරග ඊයේ දිනයේ දී නිමාවට පත්වුණා. එම තරගවල දී ශ්‍රී ලංකා කණ්ඩායම වැඩි දස්කම් දැක්වීමට සමත් වුණා. නිමා වුණු  පළමු වටයේ තරගවල ඉරණම විසඳුණු ආකාරය සහ වාර්තා වුණු සුවිශේෂී සිදුවීම් පිළිබඳ තොරතුරුයි මේ.

article

දේවේන්ද්‍ර මූලාචාරි: සෙංකඩගල රාජකීය ශෘහනිර්මාණ ශිල්පියා

උඩරට ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ට නිර්මාණ ලෙස සැලකෙන සෙංකඩගල ස්මාරක තනා තිබෙන්නේ එක ම ශිල්පියකු බව ඔබ සමහරවිට නොදැන සිටින්නට ඇති. රජවරුන් තුන් දෙනකු යටතේ  රාජකීය ශෘහ නිර්මාණ ශිල්පියා ලෙස කටයුතු කළ ඔහු දේවේන්ද්‍ර මූලාචාරියා ය.

article

ශ්‍රී ලංකා පාපන්දුව එදා මෙදාතුර ඉහළට එසැ වූ ක්‍රීඩකයෝ

ගෙවුණු දශක හතක පමණ කාලය තුළ දක්ෂ ක්‍රීඩකයක් රැසක් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම නියෝජනය කළා. තවත් එවන් සුපිරි පාපන්දු තරුවක් ශ්‍රී ලංකා කණ්ඩායමට 2019 වසරේ දී එකතු වුණා. ඔහු නමින් අහමඩ් වසීම් රාසික්.

video

පාලි භාෂාව ජාත්‍යන්තරයට ගෙන ගිය රීස් ඩේවිඩ්ස් විද්වතා

පාලි භාෂා සාහිත්‍ය උරුමය බටහිර ලෝකයට දායාද කරලීමේ ලා ඉටු කළ පුරෝගාමි මෙහෙවර නිසා රීස් තෝමස් විලියම් රීස් ඩේවිඩ්ස් විද්වතා අප සම්භාවනාවට ලක් ව තිබේ. මේ ඔහු ගැන වන ආවර්ජනයකි.

article

46 වසරකට පෙර චීනය සසල කළ බිහිසුණු ගංවතුර

‘නීනා’ නම් සුළි කුණාටුව හේතුවෙන් මධ්‍යම චීනයට 1975 අගෝස්තුවේ දී විශාල වර්ෂාපතනයක් පතිත වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ගංගාවල ජල මට්ටම ඉහළ ගොස් විශාල වේලි කැඩී යාම නිසා ජීවිත හා දේපළවලට මහා විනාශයක් සිදුවුණා.

article

පුද්ගල ස්වරූ­ප­යක් ආරෝ­ප­ණය වුණු කළු කුමාර සංකල්පය

කාන්තාවන්ට සහ නව යොවුන් තරුණියන්ට බැල්ම හෙළා ඔවුන්ගේ ජීවිත කඩාකප්පල් කරන්නේ කළු කුමාරයා බවට ගැමි  ජන විශ්වාසයන් පවතිනවා.  කළු කුමාරයාගෙන් තරුණියන් ගලවා ගැනීමට පවත්වන තොවිල්  ගැනත් පුරාණ සමාජයේ අහන්නට ලැබුණා. 

article

ලලිත්ගේ විශ්වවිද්‍යාල දිවිය හා බැඳුණු අපූරු කතා 4ක්

ශ්‍රී ලංකාවෙන් බිහිවුණු කීර්තිමත් දේශපාලනඥයකු වුණු ලලිත් ඇතුළත්මුදලි එදා සිය උසස් අධ්‍යාපන කටයුතු සඳහා ඔක්ස්ෆර්ඩ් සරසවියට ඇතුළත් වුණා. ලලිත් ඔක්ස්ෆර්ඩ් සරසවියේ ඉගෙනුම ලබමින් සිටිය දී මුහුණ දුන් අපූරු සිදුවීම් 4ක් පිළිබඳ යි මේ ලිපිය.

article

ලෝකයේ මිහිපිට අපාය බඳු මැනිලා ‘සන්තුෂ්ටි පුරවරය’

පිලිපීනයේ මැනිලා හි මුඩුක්කු ජනාවාසය ලෝකයේ විශාලත ම මිහිපිට අපාය බඳු ය. නමුදු එය නම්කොට ඇත්තේ හැපි ලෑන්ඩ් හෙවත් ‘සන්තුෂ්ටි පුරවරය’ ලෙසට ය.

article

ඉද්දමල්ගොඩ වලව්ව: ප්‍රතාපවත් පරපුරක නවාතැන

තවත් සුවිශේෂී ප්‍රභූ පවුලකට අයත් වලව්වක් ලෙස රත්නපුර දිස්ත්‍රික්කයේ, කළු ගං මිටියාවතේ පිහිටා ඇති ඉද්දමල්ගොඩ වලව්ව හැඳින්විය හැකි ය.

article

ජීවිත 300ක් බිලි ගත් රුසිසි ගඟේ දාම ඝාතකයා: ගුස්ටාව්

තනි කිඹුලෙක් දාම ඝාතකයකුට සමාන හැසිරීමක් දක්වමින් මිනිසුන් බිලි ගැනීම ගැන එළි දුටු වාර්තා අවම යි.අ ප්‍රිකාවෙන් වාර්තා වූ, හොලිවුඩ් චිත්‍රපටයකටත් පදනම් වුණු මේ කතාව එවැනි කිඹුල් දාම ඝාතකයකු ගැන යි.

article

End of Articles

No More Articles to Load