Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පේරු රටේ තිබෙන සුන්දර සංචාරක ඉසව් 5ක්

ඉන්කා ශිෂ්ටාචාරයේ නිජබිම වුණු පේරු රාජ්‍යය ආශ්‍රිත ව වඩාත් ආකර්ෂණීය සංචාරක ඉසව් රැසක් දක්නට ලැබෙනවා. ඒවා අතුරින් සංචාරක ඉසව් 5ක් පිළිබඳ තොරතුරුයි මේ.

article

House of Secrets: බුරාරි මරණවල වේදනාත්මක මතකය

නව දිල්ලියේ බුරාරි ප්‍රදේශයේ සිදු වූ එක ම පවුලේ 11 දෙනකු නිවසක් තුළ ගෙල වැල ලා ගෙන මිය යාම සමූහ සිය දිවි නසා ගැනීමක් ලෙස පෙනුණත්, පොලිස් පරීක්ෂණවලදී මරණවල පසුබිම නොසිතූ ගැඹුරකට විහිදෙන්නට පටන් ගත්තා.

article

චිත්‍රපටයක් අභ්‍යවකාශයේ රූ ගත කළ රුසියානුවෝ

අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ නොමැකෙන නමක් තැබූ රුසියාව පසුගිය දිනක ලොව මුල් ම අභ්‍යවකාශ චිත්‍රපට රූගත කිරීම අභ්‍යවකාශයේ සිදු කළා. මෙම වීඩියෝව ඒ පිළිබඳව යි.

video

තාක්ෂණික ලෝකය කැලඹූ ඔක්තෝබරයේ Apple Event  

පසුගිය දිනෙක පැවැත් වූ Apple සමාගමේ Event එක නම් ඇපල් සන්නාමයට ආසා කරන පිරිසේ බලාපොරොත්තු බිඳ නොදැමූ බව නම් කියන්න ම ඕනේ. ඒ අතරින් නව M1 චිප් අඩංගු  MacBook Pro පරිගණක තාක්ෂණික ලෝකයේ ම කතාබහට ලක්වෙන්නට පටන් ගත්තා. 

article

ලංකා ඉතිහාසයේ බල පෙරළිය: විජයබා කොල්ලයේ පසුවදන

ලාංකීය ඉතිහාසයේ කේන්ද්‍රීය ම බල පෙරළිය ලෙස සැලකෙන්නේ වසර 1521 දී සිදු වු “විජයබා කොල්ලය” නම් වූ  දේශපාලනික කුමන්ත්‍රණය යි. මෙරට ඉතිහාසගත වංශකතාවේ බොහෝමයක් වූ අනාගත සිදුවීම් හි මූලාංකුරය ලෙස සැලකෙන්නේ විජයබා කොල්ලය යි.

article

2014 T20 ලෝක කුසලාන ශ්‍රී ලංකා ජයග්‍රහණය

7 වැනි වරටත් පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පසුගිය 17 වැනිදා ඇරඹුණා. එය නොවැම්බර් 14 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී සහ ඕමානයේ දී පැවැත්වෙනවා. එදා 2014 T20 ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් තරගය සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබුවා. ප්‍රබල ඉන්දීය කණ්ඩායම කඩුලු 6කින් පරාජය කළ ශ්‍රී ලංකාව සිය මංගල 20/20 ලෝක කුසලාන ජයග්‍රහණය වාර්තා කළා.

video

රක්ෂණ මුදල් ගන්නට මිනී මැරූ ලිවර්පූල් හි ‘කළු වැන්දඹුවෝ’

මුදල් සොයාගැනීම සඳහා විවිධ ආකාරයේ අපරාධ සිදුකරන කාන්තාවන් පිළිබඳව පුවත් ඔබ ඕනෑ තරම් අසා ඇති. නමුත් රක්ෂණ වන්දි මුදල් ලබාගන්නට සිය දරුවන් පවා මරා දැමූ කාන්තාවන් දෙදෙනෙකු පිළිබඳව ඇතුළත් මෙම කතා පුවත කියෙව්වොත් ඔබ පුදුමයට පත්වේවි!

article

නුවරඑළිය හරහා රාගලට ගිය පුංචි කෝච්චියේ සිහිවටන

අද නුවරඑළියට යන වැඩිදෙනෙක් භාවිත කරන්නේ මහා මාර්ගය යි. නමුත් 1900 මුල් දශක හතර තුළ මේ කඳුකර නගරයට වැඩි දෙනෙක් ගියේ පුංචි කෝච්චියෙන්.

article

කුමක් ද මේ ලෝක උරුම සුරකින යුනෙස්කෝ ලෝක උරුම ව්‍යාපෘතිය?

යුනෙස්කෝ ලෝක උරුම කියන්නෙ අපි හොඳට ම අහල තියන වචනයක්. ඒත් යුනෙස්කෝ ලෝක උරුමයක් ප්‍රකාශයට පත් කරන්නෙ කොහොමද කියන එක බොහෝ අයට තියන ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නෙට උත්තරේ මේ වීඩියෝව තුළ තියනවා.

video

ICC T20 ලෝක කුසලාන තරගාවලිය සමඟ පිටිය උණුසුම්

2021 ICC T20 ලෝක කුසලාන තරගාවලිය ඊයේ දිනයේ දී ආරම්භ වුණා. එම තරගාවලියේ තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ කෙළිබිමෙන් අසන්නට ලැබුණු සුවිශේෂී සිදුවීම් පිළිබඳ ව මෙම ලිපියෙන් ඔබ වෙත තොරතුරු ගෙන එනවා.

article

‘හොල්මන් නගර’ බිහි කරන චීන දේපළ වෙළඳාමේ අර්බුදය

චීනයේ ප්‍රධාන නගර සහ ග්‍රාමීය ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් ඉදිවූ නගරවල මහල් නිවාස විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒවායින් බොහොමයක් මිනිසුන්ගෙන් තොර ව පැවතීම නිසා එම නගර හඳුන්වන්නේ “හොල්මන් නගර” නමින්.

article

End of Articles

No More Articles to Load