Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

මිසර වැසියන් ඇදහු මරණයේ දෙවියා – අනූබස්

සුනඛ හිසක් සහිත “අනූබස්” දේව රුව බොහෝ දෙනා අතර ප්‍රසිද්ධ යි. අනූබස් හි ග්‍රීක අර්ථය “සොහොන්පල්ලා” හෙවත් සොහොන් ආරක්ෂා කරන්නා යන අර්ථය දෙනවා.

article

රුහුණේ යටාල මහා විහාරයේ යටගිය කතා

මහාවංශ පුවත් අනුව රුහුණේ තිස්සමහාරාමය ඉදිකිරීමටත් පෙර රාජ්‍ය අනුග්‍රහයෙන් තැනූ විහාරයක් ලෙස යටාල වෙහෙර හැඳින්වීමට පුළුවන්. පුරාණ රෝහණයේ පැවති ආගමික විභූතිය අදටත් විදහා දක්වන තැනක් ලෙස යටාල වෙහෙර සැලකිය හැකි යි.

article

ශ්‍රී ලංකා ඉතිහාසයේ වාර්තා වුණු සුවිශේෂී ක්‍රීඩා ජයග්‍රහණ

දිනේෂ් ප්‍රියන්ත ලෝක වාර්තාවක් සමඟින් පැරා ඔලිම්පික් රන් පදක්කමක් දිනාගැනීමත් සමඟ මෙරට ක්‍රීඩා ඉතිහාසයේ වාර්තා වුණු සුවිශේෂී ජයග්‍රහණ පිළිබඳව බොහෝ දෙනෙකු කතා කරන්නට පටන් ගත්තා. ඒ නිසා ඒ පිළිබඳව ලිපියක් ඔබ වෙත ගෙන එන්නට අප තීරණය කළා.

article

හයිටියේ දිළිඳු බවේ කදිම නිදසුන: මැටි විස්කෝතු

උතුරු ඇමෙරිකා මහද්වීපයේ කැරිබියන් මුහුදට ආසන්නයේ පිහිටි හයිටි රාජ්‍යයේ ජනතාව, විශේෂයෙන් ම කාන්තාවන් මැටියෙන් සාදන විස්කෝතු වර්ගයක් ආහාරයට ගනී. වර්තමානය වන විට ගර්භනී කාන්තාවන් පමණක් නොව සියලු ම හයිටි ජනකොටස් මෙම විස්කෝතු ආහාරයට ගැනීම සඳහා යොමු වී තිබෙයි.

article

පොතක් වෙනුවට මිනිසකු කියවීමට ඉඩ දෙන මානව පුස්තකාල

අත්දැකීම්වලින් පිරිපුන් මිනිසුන්ට ඇහුම්කන් දෙමින් ඔවුන් සමඟ ගැඹුරු සංවාදයක යෙදීමෙනුත් කෙනකුට යම් දැනුමක්, රසවින්දනයක් හා සමාජ අවබෝධයක් ලබාගත හැකි යි. මානව පුස්තකාල කියන්නේ එවන් සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන සමාජ සේවයක්.

article

ලොව පුරා පිහිටි අති සුඛෝපභෝගී නිවෙස් 10ක්

සුවිශාල ධනස්කන්ධයකට හිමිකම් කියන පුද්ගලයෝ අති සුඛෝපභෝගි නිවසක ජීවත් වීමට ප්‍රිය කරති. මෙම ලිපිය ලෝකයේ විවිධ රටවල පිහිටි ධන කුවේරයන්ට අයත් විශාලත්වයෙන් සහ වටිනාකමින් වැඩි ම නිවෙස් කිහිපයක් පිළිබඳ ව යි.

article

ඩෙකොපොන්: මිලෙන් අධික ම දොඩම්

1972 වසරේ ජපානයේ නාගසාකි නගරයේ පලතුරු පර්යේෂණ ආයතනයක දී නිර්මාණය කළ දොඩම් ප්‍රභේදයක් අද වන විට ලෝකයේ මිලෙන් අධික ම දොඩම් වර්ගය බවට පත්ව තිබෙනවා.

video

උල්කාවකින් විනාශ වූ මැදපෙරදිග නගරය

ක්‍රිස්තු පූර්ව 1700දී පමණ සිදු වූ උල්කාපාත වායු පිපුරුමක් නිසා වර්තමාන ජෝර්දානය ආශ්‍රිත Tall el-Hamman නම් නගරය ම දැවී අළුවුණු බව පැවසෙනවා. එහි කැණීම් කටයුතු අදටත් සිදුවනවා.

article

අතුරුදහන් වුණු පුංචි කෝච්චියේ ඉතිහාසගත රසබර කතා

රත්නපුර හරහා ඕපනායකට ගිය සබරගමුව සැහැල්ලු දුම්රිය පාරට කියන්නේ පුංචි කෝච්චි පාර කියලා. විසිතුරු මතක සහිත මේ දුම්රිය කලකට පෙර ම නැවතුණා. මේ පුංචි කෝච්චිය ගැන සොයා බැලීමට ගත් උත්සාහයක්.

article

ලංකාවෙන් තායිලන්තයට රැගෙන ගිය මරකත බුද්ධ ප්‍රතිමාව

තායිලන්තයේ රජ මාලිගය හෙවත් “ග්‍රෑන්ඩ් පැලස්” හි තැන්පත් කර තිබෙන හරිත මාණික්‍ය බුද්ධ ප්‍රතිමාව හෙවත් ‘එමරල්ඩ් බුද්ධා’ ප්‍රතිමාව ලංකාවටත්, ඉන් අනතරු ව තායිලන්තයටත් ලැබීම පිළිබඳ ව ඇත්තේ රසවත් කථා ප්‍රවෘත්තියකි.

article

End of Articles

No More Articles to Load