Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අපේ සොබාදම රකින සොඳුරු නවාතැන් රැකගැනීම

වන රක්ෂිත හා වෙරළ පිරිසිදු කිරීමේ ව්‍යාපෘති වලට වඩා අපේ පරිසරය ආරක්ෂා කිරීමට කළ යුතු තවත් බොහෝ දේ තිබේ. ‘පාරිසරික සංවේදී ප්‍රදේශ’ යනු අපේ පරිසරයේ පැවැත්මට දායක වන කුඩා ජල මාර්ග, බිම් කඩිති හා පෝෂක ප්‍රදේශ වලින් යුත් සංකීර්ණ ජාලයකි. මෙම වීඩියෝ පටය තුළින් අපි ඒවායේ වැදගත්කම සහ එයින් ලැබෙන ප්‍රයෝජන ගැන සොයා බලමු.

video

ඉතියෝපියාවේ නෙත් පිනන සුන්දර ස්ථාන 5ක්

අප්‍රිකානු මහද්වීපය තුළ පිහිටා තිබෙන ඉතියෝපියා රාජ්‍යයේ සුන්දර මෙන්ම ඓතිහාසික ස්ථාන රැසක් පිහිටා තිබෙනවා. ඒවා අතුරින් ස්ථාන 5ක් පිළිබඳව තොරතුරු මෙම ලිපිය මඟින් ඔබට දැනගන්නට පුළුවන්.

article

හෙළයේ ප්‍රචලිත බුලතේ වත ගොත

බුලත අප සංස්කෘතියේ වැදගත් ම සශ්‍රීකත්වය පෙන්වන සංකේතයක් ලෙස පුරාණේ භාවිත වුණා. අදත් බොහෝ සුබ කටයුතුවලදී බුලත් අත ඉදිරියට පැමිණෙන අයුරු දැකගත හැකි යි.

article

ෆෙරාරි සමාගමේ නවත ම සුපිරි කාරය

ලොව ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ෆෙරාරි, පසුගිය කාලයේ දී නවීනතම ක්‍රීඩා මෝටර් රථයක් හඳුන්වා දුන්නා. මෙම වීඩියෝව එම මෝටර් රථය පිළිබඳව යි.

video

ලන්ඩනය 1666 දී දවා අළු කළ ලන්ඩන් මහා ගින්න

1666 සැප්තැම්බර් 2 වැනිදා ලන්ඩන් නගරයේ පුඩිං වීදියේ තිබුණු එක්තරා බේකරියක ගින්නක් හටගත්තා. පසුව වේගයෙන් ඇවිළී ගිය එම ගින්න දින කිහිපයක් ඇතුළත ලන්ඩන් නගරය එකම ගිනි ජාලාවක් බවට පත් කළා.

article

Winnie the Poohට 95 යි: Tree House එකේ දවසක් ගෙවමු

එළඹෙන ජනවාරි මාසයට යෙදෙන විනී ද පූ ගේ 95 වන සංවත්සරය ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් මේ දිනවල ලෝක ජනමාධ්‍යයේ විනී ද පූ ගැන අලුත් කතාබහක් ඇති වී තියෙනවා. මේ ඒ කතාබහට එබී බැලීමක්.

article

ආබාධ සහිත බව, ඇතුලත්කරණය සහ ශ්‍රී ලංකාව – යා යුතු මඟ දුරයි

මෑත වසරවලදී, ආබාධ සහිත පුද්ගලයින් සඳහා සහ විශේෂයෙන් ආබාධ සහිත කාන්තාවන් සහ ගැහැණු ළමුන්ගේ ඇතුලත්කරණය ලබා දීම වැඩි කිරීම කෙරෙහි ඉහළ අවධානයක් යොමු කර ඇත. ලොව පුරා බිලියනයකට අධික ජනතාවක් එනම්, මුළු ජනගහනයෙන් 15% ක් ආබාධිත තත්ත්වයට පත්ව දිවි ගෙවන හෙයින්, ඔවුන්ට සමානව සැලකීම සහතික කිරීම සඳහා ප්‍රමාණවත් පියවර ගැනීම බෙහෙවින් වැදගත් ය.

article

20/20 ලෝක කුසලාන අවසන් තරගවල ශ්‍රී ලාංකීය සලකුණ

20/20 ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ වැඩි ම අවසන් තරග ප්‍රමාණයක් ක්‍රීඩා කළ රට ලෙසින් ඉතිහාසගත ව සිටින්නේ ශ්‍රී ලංකාව යි. මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ එම 20/20 ලෝක කුසලාන අවසන් තරග පිළිබඳ තොරතුරු යි.

article

Squid Game: විකල්ප අහිමි ණයගැතියන්ගේ මාරාන්තික ක්‍රීඩාව

අධික ණය බර හේතුවෙන් පීඩිත වූ මිනිසුන් 456 දෙනකු ස්වකැමැත්තෙන් මාරාන්තික ක්‍රීඩා වට හයකට සහභාගී වන සිදුවීමක් වටා SQUID GAMEහි කතාව දිව යනවා. නෙට්ෆ්ලික්ස් හරහා බෙදා හැරි එය මේ වනවිට අතිශයින් ජනප්‍රිය වී තිබෙනවා.

article

ශ්‍රී ලංකාවේ උස ම ගම ශාන්තිපුර හදපු හැටි

කිකිලියමාන වනයට යාබද ව කැලෑවක් ලෙස පැවති බිමක් ගම්මානයක් බවට පත්වුණේ අදින් අවුරුදු 59කට පෙර යි. අපි බලමු ඒක වුණේ කොහොමද කියලා.

article

End of Articles

No More Articles to Load