Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

දන්නා මූලද්‍රව්‍ය පිටුපස ඇති රසවත් ඉතිහාස කතා 7ක්

ආවර්තිතා වගුවේ මූලද්‍රව්‍ය පිටුපස ඇති ඉතිහාසය අධ්‍යයනය කිරීමෙන් පමණක් වුණත් අපට කරුණු රාශියක් සොයාගත හැකි යි. මූලද්‍රව්‍ය කිහිපයක් පිටුපස ඇති එවන් රසවත් ඉතිහාස කතා කිහිපයක්  ඔබ හමුවට ගෙන එන්නයි මේ සූදානම.

article

Dialog සේවා සම්බන්ධ විමසීම්වලට ක්ෂණික ව පිළිතුරු ලබාගන්නට තවත් ක්‍රමයක්

ගෝලීය වසංගත උවදුරක් හමුවේ නිවසින් බැහැර යාම අවදානම් නිසාත්, Dialog සේවා මධ්‍යස්ථාන වෙත ළඟාවීමට නොහැකි වීම, මෙන් ම පාරිභෝගික සේවා මධ්‍යස්ථානය වෙත ඇමතුම් ලබා ගැනීමට ඇති අපහසුතාවලටත් ඔබ මුහුණ දෙනවා ඇති.

article

නිවී ගිය සුපිරි ජර්මානු පාපන්දු තරුව

1974 පාපන්දු ලෝක කුසලාන අවසන් තරගයේ දී බටහිර ජර්මනිය වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය වාර්තා කළ ගර්ඩ් මුලර් නම් සුපිරි තරුව පසුගිය අගෝස්තු 15 වැනිදා සිය ජීවන ගමන නිමා කළා. මේ ඔහුගේ දස්කම් පිළිබඳ මතකාවර්ජනයක්.

video

අකුරු රටා ගැන – බරට කතා කරන Akuru Con 2021

අකුරු සාමූහිකය, ශ්‍රී ලංකාවේ සිංහල සහ දෙමළ අක්ෂරකරණය සහ අක්ෂර කලාව ගැන සමාජය තුළ කුතුහලය, සංවාද සහ අවබෝධය ඇති කිරීමේ අරමුණින් වාර්ෂිකව පවත්වන විචිත්‍රවත් සමුළුවක් ලෙසයි Akuru Con හඳුන්වා දිය හැක්කේ.

article

කොග්ගල ගැමියන් පහන් දැල් වූ ගම්පෙරළියේ හිරිගල් දේවාලය

ගම්පෙරළිය නවකතාවේ එක් පරිච්ඡේදයක “හිරිගල් දේවාලය” නම් වූ දේවාලයක් පිළිබඳ ව සඳහන් වන අතර එය අතීතයේ පටන් එම ප්‍රදේශයේ ජනතාවගේ පුදපූජාවට ලක් වූ ස්ථානයකි. මෙම ලිපිය ඒ ඓතිහාසික දේවාලය සහ ඒ හා සබැඳි විශේෂ කරුණු කිහිපයක් පිළිබඳවයි.

article

දළදා කරඬුව වැඩම කරවන සුවිසල් හස්තිරාජයා – රාජා

1953 වසරේ ඉන්දියාවේ මයිසූර් ප්‍රදේශයේ උපත ලැබූ එක්තරා හස්තිරාජයෙකුට අද වන විට මහනුවර ඇසළ පෙරහරේ භාරදූර වගකීමක් හිමිව තිබෙනවා.

video

ලක්ෂ 5 ක කොවිඩ් මරණවල බර දරන දකුණු ආසියාව

දකුණු ආසියානු කලාපයේ සමස්ත කොරෝනා මරණ ප්‍රමාණය පසුගිය අගෝස්තු 15 වැනි දා ලක්ෂ 5 ඉක්මවා ගියා. ඉන් ලක්ෂ 3කට වැඩි මරණ ප්‍රමාණයක් පසුගිය මාස 5 ඇතුළත වාර්තා වීම විශේෂත්වයක්.

article

තලේබාන් අන්තවාදයට සමාජ මාධ්‍ය-ජාලා ප්‍රතිප්‍රහාරයක්!

අන්තවාදී සහ ත්‍රස්‌තවාදී සංවිධායක් ලෙස නම් දරා සිටින තලේබාන්වරුන්ට සමාජ ජාලා සඳහා වැට බඳින්නට Facebook ඇතුළු සමාජ මාධ්‍ය ගණනාවක් අන්තර්ජාතික නීති යටතේ කටයුතු කර තිබෙනවා.

article

මහ සයුරේ අණසක පැතිරූ මෙගලොඩෝන් දැවැන්තයෝ

මෙගලොඩෝන් යනු ග්‍රීක භාශාවෙන් විශාල දත් සහිත යන්න යි. මෙගලොඩෝන් මෝරුන් දිගින් මීටර් 15 ත් 18 ත් අතර ප්‍රමාණයක් වන බවට තක්සේරු කරයි. ඒ ප්‍රමාණය වර්තමාන විශාල ම ග්‍රේට් වයිට් මෝරා මෙන් තුන් ගුණයකි.

article

තලිබාන් ඇෆ්ගනිස්තානයේ අනාගතය අවිනිශ්චිතයි!

ඇෆ්ගනිස්තානය නැවතත් උණුසුම් මාතෘකාවක් බවට පත් ව තිබෙනවා. ඒ, තලිබාන් සංවිධානය වසර විස්සකට පසු ඇෆ්ගනිස්තානයේ බලය නැවත අත්පත් කර ගැනීමත් සමඟ යි.

article

ටෝකියෝවේ අමෙරිකානු දිය කිඳුරා

මෙවර ඔලිම්පික් උළෙලේ දී මයිකල් පෙල්ප්ස් නම් අමෙරිකානු පිහිනුම් ශූරයා නැති අඩුව පිරවීමට තවත් අමෙරිකානුවකුට හැකියාව ලැබුණා. කේලබ් ඩ්‍රෙසල් නම් ඔහු රන් පදක්කම් 5ක් දිනාගනිමින් ටෝකියෝ ඔලිම්පික් බිමේ දී සුපිරි හපන්කම් පෑවා.

video

උඩරට රජවරු – බිසෝවරු ආදාහනය කළ ආදාහන මළුව

මහනුවර අගනුවර කර ගෙන රට පාලනය කළ රජවරුන් මිය ගිය පසු ආදාහනය කළ සොහොන් බිම තිබෙන්නේ දළදා මාලිගයට නුදුරින් පිහිටි අස්ගිරිය ආදාහන මළුව ගෙඩිගේ විහාරයේයි. මේ විහාරයත් වන්දනාකරුවන් එතරම් යන තැනක් නම් නොවේ.

article

End of Articles

No More Articles to Load