Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ෆැන්ටසි ලෝකවල ජනප්‍රිය වුණු සුපිරි දුෂ්ට චරිත පහක්!

සිනමා හෝ රූපවාහිනී නිර්මාණයක ජනප්‍රිය ම චරිත වන්නේ එහි ප්‍රධාන චරිත. ඒ චරිත ද ඉක්මවා ගිය ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකියාව ලබා ගත් ෆැන්ටසි ලෝකවල සුපිරි දුෂ්ට චරිත
පහක් ගැනයි මේ.

article

හොල්මන්වලට බය ඔරෙන් පෙලී ප්‍රේක්ෂකයන් ‘හොල්මන් කළ’ චිත්‍රපටයක් හැදූ හැටි

 2000 වර්ෂයෙන් ඇරඹුණු දශකය තුළ ත්‍රාසජනක සිනමා කලාවේ සැලකිය යුතු වෙනසක් කළ චිත්‍රපටයක් ලෙස ඩොලර් පහළොස්දහසකින් හැදූ “පැරනෝමල් ඇක්ටිවිටි” හඳුන්වන්න පුළුවන්.

article

ටෝකියෝ ඔලිම්පික් බිමේ නෙත් ඇද ගත් දසුන් 6ක්

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ දී සිදු වුණු මේ සුවිශේෂී සිදුවීම් හයෙන් කීයක් ගැන ඔබ කලින් දැන සිටියා ද?

video

ගෙවුණු සතියේ කෙළිබිම උණුසුම් කළ තොරතුරු

බංග්ලාදේශය ප්‍රබල ඕස්ට්‍රේලියානුවන් පරදවා 20/20 තරගාවලිය 4-1ක් ලෙස ජයග්‍රහණය කළා. ඒ තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ එතෙර මෙතෙර කෙළිබිමෙන් අසන්නට ලැබුණු සුවිශේෂී සිදුවීම් පිළිබඳ තොරතුරු මෙම ලිපියෙන් දැනගන්නට පුළුවන්.

article

රොක් සංගීතය රකින්න සටන්වැදි මොස්කව් තරුණ අත්

තමන් ආදරය කරන රොක් සංගීත කණ්ඩායම් සමඟ සජීවීව අත්දැකීමකට තරුණ හා මැදිවියේ පසුවන, රොක් සංගීතයට ආදරය කරන රුසියානුවෝ වසර ගණනක් පුරා බලා සිටියහ. මේ එම මොහොත උදාවූ දිනයයි.

article

ලොව මෙතෙක් සිදුවූ විශාලත ම cryptocurrency සොරකම

මේ ව්‍යසන කාලය සමඟ ම ලෝකයේ බොහෝ දෙනෙක් අන්තර්ජාලය ආශ්‍රයෙන් මුදල් ඉපැයීම පිළිබඳ ව උනන්දුවක් දක්වන්නට පටන් ගත්තා. මේ සමඟ ම වගේ බොහෝ දෙනෙක් cryptocurrency සහ Blockchain ගැනත් සොයන්න පටන් ගත්තා. ඒ සමඟ ම මිනිසුන් රවටා මුදල් ගසා කන Scam ද ශීඝ්‍රයෙන් වැඩි වූණා. 

article

ජපන් වැසියන් බහුල ව භාවිත කරන පෙළපත් නාම 6ක්

අපි කාගෙත් නම්වල මුලට හෝ අගට වාසගමක් තියෙනවා. හැබැයි, ඒ අපේ පරම්පරාවෙන්, පවුලෙන් පැවත එන්නක්. ජපානයේ වාසගම් කතාව නම් මීට වඩා වෙනස්. මේ ඒ ගැන.

article

රුහුණුපුර සද්දන්ත සලකුණ: කතරගම වාසනා

මෙම ලිපිය සෙංකඩගල ඇසළ  පෙරහර සමඟ අපට සිහි වන නැදුන්ගමුවේ රාජා ඇත්රජු හා සමාන ව ජනතාව ගේ නොමඳ ගෞරවයට ලක්ව සිටින වාසනා ඇතු පිළිබඳව යි.

article

තරබාරු මිනිසුන්ට දේවත්වයෙන් සලකන බෝඩි ගෝත්‍රිකයෝ

අපේ පිරිමි ටිකක් තරබාරු වුණා ම කෙට්ටු වෙන්න ඩයට් කරනවා. ඉතියෝපියාවේ බෝඩි ගෝත්‍රයට අයත් කාන්තාවන් බඩ මහත පිරිමින්ට වැඩිපුර ආකර්ෂණය වන බව ඇසුවොත් ඔබ පුදුම වේවි!.

article

විනාඩි 30න් රටවල් තුනක් හරහා පාගමනින් යා හැකි ෂෙන්ගන් ගිවිසුම

ෂෙන්ගන් වීසා බලපත්‍රය පිළිබඳ හෙඳින් අසා ඇතිමුත්, ෂෙන්ගන් යනු ලෝකයේ කුඩා රටක පිහිටි ඉතා ම කුඩා ගමක් නමක් බව බොහෝ අය නොදන්නවා විය හැකියි.

article

ශ්‍රී වික්‍රම රාජසිංහ රජ වාසල නිලමක්කාරයන්ගේ පැටිකිරිය

රජ වාසල නිලධාරියකු වීම විශාල වරප්‍රසාදයක් විදිහට තමයි ඒ කාලෙ සැලකුණේ. මේ ශ්‍රී වික්‍රම රාජසිංහ අවසන් රජුගේ කාලයේ රාජධානියේ පැවති වැදගත් තනතුරු කිහිපයක් හඳුන්වා දීමක්.

article

End of Articles

No More Articles to Load