Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Campus එකේ වැඩ ගෙදර ඉඳන් ඔන්ලයින් කරන්න Dialog Home Broadband වෙතින් Anytime Data 80GB

ක‍ොවිඩ්-19 වසංගතයේ දෙවන රැල්ලක ඉඟි බිඟි රට පුරා ඇතිවීමත් සමග බොහෝ ව්‍යාපාර සහ අධ්‍යාපනික ආයතන අන්තර්ජාලය හරහාම තම කටයුතු කරගෙන යාමට යොමුවුණා.

article

ජෝ බයිඩන් ඇමරිකානු ජනාධිපති සටන ජයගනියි

2020 ඇමරිකානු ජනාධිපතිවරණය පසුගිය අඟහරුවාදා පැවැත්වුණා. ඒ සඳහා රිපබ්ලිකන් පක්ෂයෙන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් වන විට ඩිමොක්‍රටික් පක්ෂයෙන් හිටපු උප ජනාධිපතිවරයෙකු වුණු ජෝ බයිඩන් තරග වැදුණා.

article

විනෝදයට අලි මරමින් වල්ග එකතුකළ සුද්දෝ

පුරාණයේ පටන් අලිඇතුන් ගෞරවනීය සත්ත්වයින් ලෙස යි ශ්‍රී ලංකාවේ සැලකුණේ. නමුත් ඇත් දළ සහ අලි අපනයනය පුරාණ ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වුණා. අනුරාධපුර යුගයේ සිට උඩරට රාජධානිය දක්වා සියලු රාජධානිවල රජකම් කළ රජවරුන් අලිඇතුන් වෙළෙදාම කරගෙන ගිය බව විදේශිකයන්ගේ වාර්තාවල සදහන් වෙනවා.

article

අලිමංකඩ මුදාගැනීම සඳහා දියත් කළ බලවේගය මෙහෙයුම

1990 වසරේ ජූනි මාසය වන වීට ශ්‍රී ලංකා යුද හමුදාව සහ කොටි සංවිධානය අතර සටන් විරාම ගිවිසුමක් ක්‍රියාත්මක වෙමින් පැවතුණා.

article

දුන්හිඳ දිය ඇල්ලේ අසිරිය විඳගනිමු

බදුලු ඔයෙන් නිර්මාණය වුණු සුන්දර දුන්හිඳ දිය ඇල්ල සංචාරක ආකර්ෂණය නොඅඩුව දිනාගෙන තිබෙන ස්ථානයක්. Oඔබ තවමත් දුන්හිඳ නැරඹීමට ගොස් නැත්නම් ඒ ගැන දැනගන්න මෙම වීඩියෝව නරඹමු

video

ඉතාලි පුනරුද යුගය වර්ණවත් කළ කලාකරුවන් තිදෙනෙක්

“පුනරුදය” යන වචනයේ අර්ථය නැවත ඉපදීම යන්න යි. 14 වන සියවසේ සිට 16 වන සියවස දක්වා කාලය තුළ යුරෝපයේ සියලුම ක්ෂේත්‍රවල සිදුවුණු පුළුල් පරිවර්තනය හැඳින්වීම සඳහා පුනරුදය නම් වචනය භාවිතා කරනවා.

article

End of Articles

No More Articles to Load