Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ඉතාලියේ පීසා කුළුණ ගැන දැනගනිමු

යුරෝපා මහද්වීපය තුළ පිහිටා තිබෙන ඉතාලිය දිගු ඉතිහාසයක් තිබෙන රාජ්‍යයක්. රෝම ශිෂ්ටාචාර යුගයේ සිට දියුණු මට්ටමක පැවති ඉතාලිය තුළ පෞරාණික ගොඩනැගිලි රැසක් අදටත් ඉතිරිව තිබෙනවා.

article

අතහැර දැමුණු දුම්රිය මඟක හරිතවත් උපත: හයි ලයින්

කලබලකාරී නගරයක් මැද අත්හැර දැමූ පැරණි දුම්රිය මාර්ගයක් මිනිස් සිත නිවන හරිත පැහැ කෙම්බිමක් බවට පත් කිරීම විස්මයක් ලෙස හැඳින්වීමේ වරදක් නැත.

article

කුරුණෑගල රිදී විහාරයේ අසිරිය

කුරුණෑගල දිස්ත්‍රික්කය ආශ්‍රිතව ඉපැරැණි සිද්ධස්ථාන රැසක් දක්නට ලැබෙනවා. ඉන් සමහර සිද්ධස්ථානවල ඉතිහාසය අනුරාධපුර යුගය දක්වා දිව යනවා.

article

භූගත ජලය පිළිබඳ ඔබ දැනුවත් ද?

ලෝකයේ සියලුම ගංගා, විල් පොකුණුවලට වඩා වැඩි ජල පරිමාවක් පෘථිවිය සිය භූමි අභ්‍යන්තරයේ දරා සිටියි. එවැනි ජල සංචිතයන් “භූගත ජලය” ලෙස හැඳින්වේ. එසේම, ස්වභාවික ජල මූලාශ්‍රයයන් අතරින් ධ්‍රැවීය අයිස් වැස්මට පසුව ඇති විශාලම ජල මූලාශ්‍රය වන්නේ ද භූගත ජලය යි.

article

ලංකාවේ කොමඩු වගාව ගැන තොරතුරු බිඳක්

තදින්ම අව්ව වැටී තිබෙන දහවල් වරුවක මිහිරි රසයෙන් යුත් කොමඩු කෑල්ලක් කන්න කවුරුත් කැමතියි. සාමාන්‍යයෙන් ලංකාවේ ඕනෑම නගරයකින් කොමඩු ගෙඩියක් පහසුවෙන් සොයාගත හැකියි.

article

End of Articles

No More Articles to Load