Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කොළඹ කොටුවේ ඉපැරණි බිල්ඩිංවල හැංඟුණු රහස්

සියවස් හතරකට වැඩි කලක් යුරෝපීය ජාතීන් තුනකට යටත්වී පැවති කොළඹ කොටුව, යටත්විජිත යුගයේ මතක අදටත් අපට ළං කිරීමට සමත් තැනක්.

article

කැනඩාවට පැණි සපයන මේපල් ගස

උතුරු ඇමරිකා මහද්වීපය තුළ පිහිටා තිබෙන විශාලතම රාජ්‍යය වන්නේ කැනඩාව යි. මිලියන 38ක පමණ ජනගහනයක් වෙසෙන කැනඩාව තුළ සැලකිය යුතු වනාන්තර ප්‍රමාණයක් පිහිටා තිබෙනවා.

article

‍කාන්තා ඔබව රැකියාවකට සූදානම් කරවන වෙබ් අඩවියක් Glow & Lovely වෙතින්

දශක තුනකට ආසන්න කාලයක් මුළුල්ලේ දේශීය කාන්තාවන්ගේ විශ්වාසයට පාත්‍ර වුණු, ඔවුන්ගේ රූපලාවණ්‍ය අවශ්‍යතාවයන් සපුරන්නට කටයුතු කළ Unilever සමාගමේ Glow & Lovely සන්නාමය දැන් ඔවුන්ගේ වෘත්තීය දිවියේ මං පෙත් සපුරාලන්නට ද උපකාර කරන්නට කටයුතු යොදා තිබෙනවා.

article

රණශූර මහා විජයබාහුගේ සිහිවටන දැකගනිමු

පළමුවැනි විජයබාහු, සියවසක් පමණ පැවති චෝල පාලනයෙන් ලංකාව මුදාගෙන ලංකාවේ අගරජු බවට පත්වෙන්නේ 1073-74 කාලයේ දී යි. නමුත් ඔහු වර්ෂ 1055 දී රෝහණයේ රජකමට පත්වෙනවා. ඒ නිසා ඔහුගේ රාජ්‍ය කාලය පටන් ගන්නේ 1055 සිට යි.

article

බොරැල්ල හන්දියේ බටනලා වයන වීදි සංගීත ශිල්පියා

විජේසූරිය මාමා කලුතර දිස්ත්‍රික්කෙ මග්ගොනින් කෝච්චියට නැගලා හැමදාම කොළඹ එන්නෙ, බොරැල්ල හන්දියේ බටනලා වාදනය කරලා දවසේ වියදම උපයාගන්න යි.

video

හොල්මන් භාවිතා කර සතුරන් බියගැන්වූ යුද්ධය.

වාර්ෂිකව ඔක්තෝම්බර් 31ට යෙදෙන හැලොවීන් දවසත් එක්ක යක්ෂයෝ, භූතයෝ, නොපෙනෙන ආත්ම පිළිබඳව කතා කරන, ඒ විදිහට වෙස්වලාගන්න එක එක යුරෝපය හා ඇමරිකාව ආශිතව ආරම්භ වුණත්, මෑතකාලය වෙනකොට ලෝකය පුරාම ප්‍රචලිත වෙලා ඉවරයි. නමුත් අද අපි කතා කරන්න යන්නේ හැලොවීන් දිනය ගැන නම් නෙවෙයි. ප්‍රායෝගික ලෝකයේ යුද කටයුතු සදහා හොල්මන් භාවිතා කර සතුරා බියට පත්කිරීමට ගත්ත උත්සාහයක් පිළිබඳව යි.

article

සීනි ද? කටුපොල් ද?

මෑතක දී එක්තරා පුවත් පතක ‘කොරෝනා මැද හිඟුරාන සීනි වාර්තා පිට වාර්තා තබයි’ යන මැයෙන් පළ වූ  ලිපියක්, උදෑසන රූපවාහිණී පුවත්පත් වැඩසටහනක ද අවධානය යොමුකර ගැනීමට සමත් වූ අතර, එය මා රැකියාව කරන කටුපොල් කර්මාන්තය හා සැසඳීම නොදැනුවත්වම සිදුවූයේ ය. ලංකාවේ කර්මාන්ත පිළිබඳ ජනතාවගේ අදහස්, ඔවුන්හට අසන්නට දකින්නට සලස්වන දේ අනුව තීරණය වන වටපිටාවක කටුපොල් ලංකාවේ වගා කිරීම තහනම් කරන අවස්ථාව දක්වාම පැමිණ තිබේ.

article

ලංකාවේ වැල් දොඩම් වගාව

පැෂන් පෘට් හෙවත් වැල් දොඩම් ඉතාමත් මිහිරි රසයකින් යුත් පළතුරක්. බොහෝ නිවෙස්වල දක්නට ලැබෙන වැල් දොඩම්, පහසුවෙන්ම වගා කළ හැකි පළතුරු වර්ගයක් ලෙසින් හඳුනාගෙන තිබෙනවා.

article

හමුදාවට වැටුප් ගෙවීමට කොත විකුණූ දාගැබ ථූපාරාමය

ලංකාවේ ප්‍රථම දාගැබ ලෙස ඓතිහාසික සාධක සහිත ථූපාරාමය අනුරාධපුර වන්දනාවේ යන කවුරුත් යන තැනක්. නමුත් ඒ වැඩිදෙනෙක් දාගැබේ වැදගත්කම ගැන පූර්ණ අවබෝධයකින් යන බව පේන්නෙ නැහැ. දාගැබ පිහිටි පැරණි ආරාමයට අයත් නටබුන් විශාල ප්‍රමාණයක් දැන් සංරක්ෂණය කරලා තියෙන්නේ. ඒවා නැරඹීමටත් ඔබට පුළුවන්. ඉතිහාසයේ විවිධ අවස්ථාවල දී විනාශ වුණු නැවතත් ඉදිවුණු මේ දාගැබේ කතාව විමසා බලමු.

article

End of Articles

No More Articles to Load