Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

බුද්ධ ශාසනයට සේවයක් කළ නායක්කර් වංශික රජතුමා

1707-1739 කාල සමය තුළ මහනුවර රජකම් කළ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ මෙරට පාලනය කළ අවසන් සිංහල රජතුමා ලෙස ඉතිහාසගත වුණා. ඔහුගෙන් පසුව මෙරට පාලනය කළ නායක්කර් වංශික රජවරුන් සිව්දෙනා අතුරින් වඩාත් කැපී පෙනුණේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා යි. ඒ, මෙරට බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් කළ සේවාව නිසා යි.

article

රජ කාලේ රන් රිදී ඔට්ටුවට කෙරුණු භයානක සත්ත්ව පොර

මුදල් ඔට්ටුවට සතුන් යොදා සූදු ක්‍රීඩා පැවැත්වීම අද නම් තහනම් වැඩක්. රජ කාලේ සිට මෑත අතීතය වන තෙක් සතුන් යොදාගෙන ඔට්ටුවට පොර කෙටවීම අප රටේ පැවතුණා.

article

බලයේ සිටිය දී මියගිය ඇමරිකානු ජනාධිපතිවරු

පළමු ඇමරිකානු ජනාධිපතිවරණය පැවැත්වුණේ 1788/89 කාල වකවානුවේ දී යි. එම ජනාධිපතිවරණයෙන් පසුව ජෝර්ජ් වොෂින්ටන් එරට පළමු ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වුණා.

article

දේශීය අල වර්ග පහක් හඳුනාගනිමු

ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටම මෙරට ජීවත් වුණු මිනිසුන් විවිධ අල වර්ග අනුභව කළා. එකල වනාන්තර ආශ්‍රිතව වැවුණු විවිධ අල ප්‍රභේදයන් මිනිසාගේ ප්‍රධාන ආහාරයක් බවට පත්වුණා.

article

මහ රහතුන් සැතපුණු ගල්ඇදන් තිබෙන ගලේවෙල

මාතලේ දිස්ත්‍රික්කයට අයත් ගලේවෙල පිහිටා තිබෙන්නේ කොළඹ සිට කි. මී. 141ක් දුරින්. මුහුදු මට්ටමේ සිට මී. 209ක් උසින් යුත් මේ ප්‍රදේශය වියළි කලාපීය තැනිතලාවක් වුව ද තැනින් තැන ඉහළ නගින පර්වත සහිත කදුවැටි විවිධත්වයන් ගෙන දෙන දර්ශන මවනවා. ගලේවෙල සිට මාතලේටත්, ආඬියාගල හරහා කලාවැවටත් ප්‍රධාන මාර්ග දෙකක් වැටී තිබෙනවා. මේ අවට පුරාණ නටබුන් රාශියක් පැතිර තිබෙන්නේ බෙහෝ දෙනාගේ ඇසට ලක්නොවෙමින්. ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් මේ තැන්වල මනස සුවපත් කරන කදිම සුන්දරත්වයක් රැඳී පවතිනවා.

article

චීනයේ සැඟවුණු ණය ලබාදිම්

සමස්තයක් ලෙස ගත්කල, චීන රජය සහ එහි පරිපාලන ඒකක ලොව පුරා රටවල් 150කට වැඩි ගණනකට ඩොලර් ට්‍රිලියන 1.5ක් පමණ සෘජු ණය සහ වෙළඳ ණය ලබා දී ඇත. මෙය චීනය ලෝකයේ විශාලතම නිල ණයහිමියා බවට පත් කර ඇත්තේ සාම්ප්‍රදායික නිල ණය දෙන්නන් වන ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, සහ OECD (Organisation for Economic Co-operation and Development) වැනි සංවිධානයන් අභිබවා යමින්.

article

මෙරට භාවිතා කළ 100 නෝට්ටුවල ඉතිහාසය

1951 වසරේ දී මහ බැංකුව මඟින් මුල්ම වරට මුදල් නෝට්ටු කාණ්ඩයක් නිකුත් කළා. හයවන ජෝර්ජ් රජුගේ රුව සඳහන් වුණු එම නෝට්ටු කාණ්ඩයට ඇතුළත් වුණේ රුපියල සහ රුපියල් 10 යන වටිනාකම් සහිත නෝට්ටු පමණ යි.

article

End of Articles

No More Articles to Load