Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සනීපාරක්ෂාවේ පණිවිඩය සමග ලෝක වැසිකිළි දිනය සැමරේ

සනීපාරක්ෂාවේ වැදගත්කම එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක වැසිකිළි දිනය සමග සමරනු ලබනවා. මේ සමග එක්වුණු හාර්පික් අනුරාධපුර මූලික රෝහල, මහනුවර ආයුර්වේද රෝහල, සහ සූරියවැව රෝහල පාදක කරගෙන සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

article

මහානාමගේ ක්‍රිකට් දිවියේ අමතක නොවන ඡායාරූප පෙළක්

1986-1999 කාලසමය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ රොෂාන් මහානාම, පිත්තෙන් සහ පන්දු රැකීමෙන් විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වුණු ක්‍රීඩකයෙක්.

article

රාත්‍රී අහසේ දක්නට ලැබෙන තරු රටා 5ක් හඳුනාගනිමු

ආකාශ වස්තු සිතියම්ගත කිරීම සහ තරු රටා නම් කිරීමේ ආරම්භය මීට වසර 6000කට පමණ පෙර සිදුවුණු බවට සාක්ෂ්‍ය ලැබී තිබෙනවා. ඒ, මෙසපොතේමියානු ශිෂ්ඨාචාරය ආශ්‍රිතව සිදුකළ කැණීම්වල දී යි.

article

සුද්දන් ගැරහූ ගැමි කලාව ගැන ලෝකයට කියූ කුමාරස්වාමි

අදටත්, ආනන්ද කුමාරස්වාමි කියන නම අපේ පොඩි දරුවන් පවා දන්නවා. චිත්‍ර කලාව අධ්‍යයනය කරන අය වගේම අපේ සංස්කෘතිය ගැන උනන්දු කාටත් කුමාරස්වාමි අමුත්තෙක් නෙවෙයි.

article

පියාසර වරම් හිමිවුණු නියමුවරියන් දෙදෙනා

වසර 69ක ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා ගුවන් හමුදාවට, පසුගිය දා මුල්ම වරට කාන්තා ගුවන් නියමුවරියන් දෙදෙනෙකු ද එක්වුණා.

video

පාපන්දු පිටියට රතු සහ කහ කාඩ්පත් පැමිණි හැටි

ලොව ජනප්‍රියතම ක්‍රීඩාව ලෙසින් හඳුන්වනු ලබන පාපන්දු ක්‍රීඩාව සඳහා මුල්ම වරට නීතිරීති පද්ධතියක් හඳුන්වා දුන්නේ 1846 වසරේ දී යි.

article

රත්නපුර ටවුමේ පැරණි තැන් වටා ගෙතුණු රහස් කතා

රත්නපුරේ කිව්ව ගමං අපට මතක් වෙන්නේ මැණික්. මැණික් යන අදහස ඇති “රත්න”, සහ නගරය යන යන අදහස ඇති “පුර” යන වචන එකතුවිමෙන් “රත්නපුර” වචනය සැදී තිබෙන බව අපි දන්නවා.

article

End of Articles

No More Articles to Load