Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පහ වසර ශිෂ්‍යත්ව විභාගය දරුවන්ගේ අනාගතයට බලපාන හැටි

මීට සතියකට දෙකකට පෙර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වුණා. එම ප්‍රතිඵලවලට අනුව ලකුණු 200ක් ලබාගත් සිසු සිසුවියන් 10 දෙනෙකු වාර්තා වුණා. 2019 වසර දක්වා පැවති ශිෂ්‍යත්ව විභාගවල දී ලකුණු 200ක් ලබා තිබුණේ චාගි භාසුරු ශිෂ්‍යයා පමණ යි.

article

කතෝලික නත්තලට දේශීයත්වය මුසුකළ ලාංකික පියතුමන්ලා

ලෝ පුරා විසිරී සිටින කිතුණු බැතිමතුන් ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උපන් දිනය සමරන නත්තල් සීනු හඩ ඇසෙන්නට පටන්ගෙන තිබෙනවා. කතෝලික මෙන්ම බුදු දහමේ ආභාසය ද ලබමින්, නත්තලේ සැබෑ අරුත පණ ගන්වන්නට ආගම් භේදයකින් තොරව කැපවූ පියතුමන්ලා කිහිප දෙනෙක් ගැන යි මේ පවසන්නේ.

article

ආබාධ සහිත කාන්තාවන් ශ්‍රම බලකාය තුළ සවිබල ගැන්වීම

ආබාධ සහිත කාන්තාවන්, සහ යුවතියන් විවිධ වෙනස්කම් කිරීම්, අපයෝජනයන් සහ කොන් කිරීම්වලට මුහුණ දෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපත් කළ වාර්තාවක් වන ‘ආබාධ සහිත කාන්තාවන් සහ ආර්ථික ප්‍රවේශය’ මඟින් ආබාධිත කාන්තාවන්ගේ සමාජ-ආර්ථික තත්ත්වය පිළිබඳ මනා පිළිඹිබුවක් ගෙන එනවා.

දෙසැම්බර් 3 වන දින පැවති ජාත්‍යන්තර ආබාධ සහිත පුද්ගලයින්ගේ දිනය සමරමින්, එම අධ්‍යයනයේ වැදගත් කරුණු ගැන අවධානය යොමු කරන්නටයි මේ ලැහැස්තිය.

video

ගබ්සාවේ ඔබ නොදුටු පැත්ත

ගබ්සා කිරීමට නීති රාමුව තුළින් ඉඩක් නොලැබෙන නිසා ආර්ථික, සමාජයීය, මෙන්ම මානසික වශයෙනුත් කාන්තාව අගතියට පත් වෙනවා. කාන්තාවකට ඔවුන්ගේ ශරීරය පිළිබඳව ඇති අයිතිය අභියෝගයට ලක් කරන වත්මන් සමාජ සම්මතයන් ගැන ඔබේ අදහස කුමක්ද?

video

සියවසක් තිස්සේ ජනප්‍රිය එකම සිංහල නාට්‍යකරුවා

“දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා” ගීය අදත් අපට අසන්නට ලැබෙනවා. එය ගායක ගායිකාවන් කිහිප දෙනෙකුම ගායනා කර තිබෙනවා. මේ ගීතයේ වයස අවුරුදු 110ක් බවත්, එය රචනා කළේ නාට්‍ය රචක නීතිඥ ජෝන් ද සිල්වා බවත් දන්නා අය නම් ඉන්නේ අල්ප යි. 1900 ආසන්න කාලයේ ඔහු ජනප්‍රියව සිටියේ සිංහල ෂෙක්ස්පියර් නැත්නම් සිංහල කාලිදාස කියලයි. ජෝන් ද සිල්වාගේ රාමායනය නාට්‍යයත් මෑතක දී යළිත් නිෂ්පාදනය වුණා. ඔහු සැමරීමට ජෝන් ද සිල්වා සමරු රඟහල කලාභවන අසල ඉදිකර තිබුණත්, පසුගිය දා එය කඩා නවින රංග ශාලාවක් එතැන ඉදිකිරීම ආරම්භ කර තිබෙනවා.

article

2020 වසරේ චීනයේ අභ්‍යවකාශ මෙහෙයුම්

1976 වසරින් පසු චන්ද්‍රයාගෙන් පාෂාණ සාම්පල ගෙන ඒම සඳහා චීනය යානාවක් යැවීම මේ වන විට අභ්‍යවකාශ ක්ෂේත්‍රය තුළ දැඩිව කතාබහට ලක් වී තිබෙනවා.

article

ග්ලිරිසීඩියා ශාකය ගැන මේ තොරතුරු දන්නවා ද?

ග්ලිරිසීඩියා, ලංකාවේ බොහෝ පළාත්වල දක්නට ලැබෙන සුලබ ශාකයක්. වැටහිර, වැටමාර, ඇල්බීසියා, ලාඩප්පා, ඇකේෂියා, ලිංසීරියා, ගිනිසීරියා වැනි විවිධ නාමයන් මෙම ශාකය හැඳින්වීම සඳහා ප්‍රාදේශීය වශයෙන් භාවිතා කරනවා. පුළුල් දේශගුණික පරාසයක වැවෙන ග්ලිරිසීඩියා ශාකයෙන් ප්‍රයෝජන රැසක් ලබාගත හැකියි. එසේම ඉතාමත් පහසුවෙන් වගා කළ හැකි මෙම ශාකය රෝග සහ පළිබෝධ හානිවලට හොඳින් ඔරොත්තු දෙනවා.

article

සර්ප හිසකෙස් තිබූ සුන්දර යක්ශණිය: මෙඩූසා

ග්‍රීක පුරාවෘත්තවල සඳහන් මෙඩූසා පියාපත් සහිත යක්ෂණියක ලෙස හැඳින්වෙනවා. ඇයගේ විශේෂිතම ලක්ෂණය වන්නේ හිස මත කෙස් වෙනුවට සර්පයින් පිහිටා තිබීම යි.

article

End of Articles

No More Articles to Load