Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

විසඳුමක් නොපෙනෙන ලිබියාවේ සිවිල් යුද්ධය​

දිගු කලක් ලිබියාව පාලනය කළ මුවම්මර් ගඩාෆිට එරෙහිව මතු වූ කැරැල්ලෙන් පසු අද වනතුරු එරට ඇත්තේ අස්ථාවර තත්ත්වයක්. එම සිවිල් යුධ තත්ත්වයට විසඳුමක් ද පෙනෙන්නේ නැහැ.

article

ඇමරිකානු පැසිපන්දු තරුව නිවී යයි

ඇමරිකාවෙන් බිහි වූ සුපිරි පැසිපන්දු තරුවක් වුණු කෝබේ බ්‍රයන්ට්, පසුගිය ඉරිදා හදිසි අනතුරකින් මියගියා. මේ සිහිපත් කිරීම බ්‍රයන්ට්ගේ ක්‍රීඩා දිවිය පිළිබඳව යි.

video

ව්‍යාපාර සඳහා Instagram උපක්‍රම 6ක්

ව්‍යාපාර සඳහා Instagram ගිණුමක් සකසා ගන්නා ආකාරය, එය භාවිතයෙන් වැඩි ප්‍රේක්ෂක පිරිසක් ඇද බැඳගන්නා ආකාරය යනාදිය සඳහා ක්‍රම 6ක් ගැන දැනගන්න මේ ලිපිය බලන්න.

article

සිම්බාබ්වේ දේශයේ දී ටෙස්ට් ද්විත්ව ශතක ලබාගත් විදෙස් පිතිකරුවෝ

1992 වසරේ සිට මේ දක්වා සිම්බාබ්වේ බිමේ දී පැවැත්වුණු ටෙස්ට් තරගවල දී ද්විත්ව ශතක 9ක් වාර්තා වී තිබෙනවා. එලෙස වාර්තා වුණු ද්විත්ව ශතක 9 අතුරින් 6ක් ම ලබාගෙන තිබෙන්නේ විදෙස් පිතිකරුවන් විසින්. මේ ලිපිය, එම පිතිකරුවන් 6 දෙනා පිළිබඳව යි.

article

තාක්ෂණික සමාගම් Cheerleadersලා සේවය වෙත බඳවා ගන්නේ ඇයි?

චීනය ඇතුළු රටවල් ගණනාවක තාක්ෂණික සේවක කාර්යක්ෂමතාව වැඩිකර ගැනීමට සමාගම් සුරූපී Cheerleaders සේවයේ යොදවගන්නවා. මේ ඒ පිළිබඳව යි.

article

ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් ලැබුණු හැටි

ශ්‍රී ලංකාව 1981 වසරේ ජූලි 21 වැනි දා ටෙස්ට් වරම් දිනාගත්තේ අභියෝග රැසක් ජයගැනීමෙන් පසුව යි. එසේ නම්, මේ ලිපියෙන් ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් හිමි වුණු ආකාරය පිළිබඳව යි.

article

දෙවන ලෝක යුද්ධය ඇරඹීම- ස්ටාලින් සහ හිට්ලර් සමාන වැරදිකරුවන් ද?

මේ දවස්වල පෝලන්තය සහ රුසියාව අතර දෙවන ලෝක යුද්ධය ආරම්භ කිරීමේ වගකීම පිළිබඳ විවාදයක් මතු වී තිබෙනවා. ඒ සඳහා සෝවියට් දේශය කෙතරම් දායක වුණා ද යන කරුණ මේ විවාදයට හේතුව යි.

article

එංගලන්ත ප්‍රිමියර් ලීග් වාර්තා අලුත් කළ ආජන්ටිනා පාපන්දු තරුව

ආජන්ටිනා පාපන්දු ක්‍රීඩක සර්ජියෝ ඇගියුරෝ, එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලි ඉතිහාසයේ වැඩිම ගෝල ප්‍රමාණයක් ලබාගත් විදෙස් ක්‍රීඩකයා ලෙසින් වාර්තා අතරට එක්
වන්නේ මෙවර තරගවාරයේ දී යි. එසේ නම් මේ ලිපිය ඒ පිළිබඳව යි.

article

ජෙෆ් බෙසෝස් හා සම්බන්ධ ලෝක ප්‍රසිද්ධ සිදුවීම්

ලෝකයේ ධනවත්ම පුද්ගලයා වන ජෙෆ් බෙසෝස්ගේ දුරකතනය සෞදි අරාබි රජය විසින් හැක් කිරීමේ සිද්ධිය, මේ වන විට ලෝකයේ ම අවධානය දිනාගත් සිදුවීමක් බවට පත් වී තිබෙනවා.

article

End of Articles

No More Articles to Load