Keyword Research එකක් කරන්නේ මෙහෙමයි
වෙබ් අඩවියක් ගොඩනැගීමේ දී බිලියන ගණනක් වූ අනෙකුත් වෙබ් අඩවි අතරින් සෙවුම් යන්ත්‍ර හරහා ඔබේ වෙබ් අඩවිය ඉහළට ගෙන ඒම අත්‍යවශ්‍ය කාරණාවක් වේ. විශේෂයෙන් ව්‍යාපාරික වෙබ් අඩවියකට නව පාරිභෝගිකයන් ලබාගැනීම සඳහා Keywords නිවැරදිව භාවිතා කිරීමෙන් වැඩි ඵලදායීතාවක් ලද හැකිය. මේ සඳහා හොඳ Keyword Research එකක් කළ යුතු වේ.