Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

මහා විජයබාහු රජතුමා ලංකාව එක්සේසත් කළ හැටි

ක්‍රි.ව. 982 දී අනුරාධපුරයේ පාලකයා වශයෙන් පත් වුණේ 5 වැනි මිහිඳු නම් දුර්වල රජ කෙනෙක්. මොහු ඉතාමත් අකාර්යක්ෂම පාලකයෙක් වුණු නිසා රටවැසියා බදු මුදල් පවා නිසි පරිදි ලබාදුන්නේ නැහැ. එම නිසාම රටේ ආරක්ෂාව දුර්වල වුණා පමණක් නොව රට ආර්ථික වශයෙන් ද අඩපණ වුණා. එලෙස රට දුර්වල වුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් රාජ රාජ නම් චෝල අධිරාජ්‍යයා ක්‍රි.ව. 993 දී අනුරාධපුරය ආක්‍රමණය කළා. එම ආක්‍රමණය හමුවේ අඩපණ වුණු රජු, රෝහණ දේශයට පලා ගොස් යළි රාජ්‍ය අල්ලා ගැනීමට උත්සාහ කළා. නමුත්, ක්‍රි.ව. 1017 දී රාජ රාජගේ පුත් 1 වැනි රාජේන්ද්‍ර මිහිඳුව සිරකරුවෙකු ලෙස චෝල දේශයට අල්ලාගෙන ගියා. එලෙස චෝල දේශයට අල්ලාගෙන ගිය මිහිඳු, ක්‍රි.ව. 1029 දී මියගියා. ඉන්පසුව, චෝලයන් පොළොන්නරුව ඔවුන්ගේ රාජධානිය කරගනු ලැබුවා. එලෙස චෝල පාලනය යටතේ පැවති පොළොන්නරු රාජධානිය මුදවා ගැනීම සඳහා පසුකලෙක සටනට අවතීර්ණ වුණේ රුහුණෙන් බිහි වුණු කීත්ති නම් කුමාරයෙක්. එසේ නම් මේ ලිපිය කීත්ති කුමාරයා මහා විජයබාහු ලෙස රජ වෙමින් ලංකාව එක්සේසත් කළ ආකාරය පිළිබඳව යි.

article

රුසියාවේ අගමැති ඉල්ලා අස්වීම- පුටින්ගේ අලුත්ම පියවර​

රුසියානු අගමැති දිමිත්‍රි මෙද්වේදව්ගේ හදිසි ඉල්ලා අස්වීම දේශපාලන ලෝකයම කැළඹීමට සමත් වුණා. මෙයින් පුටින් බලාපොරොත්තු වුණේ කුමක් ද​?

article

ප්‍රංශය අඩපණ කරන විශ්‍රාම වැටුප් පිළිබඳ විරෝධතාව

ප්‍රංශ රජය විසින් හඳුන්වා දීමට යන නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයට එරෙහිව එරට විශාල උද්ඝෝෂණ හටගෙන තිබෙනවා. මේ එහි පසුබිම් කතාව යි.

video

ලාංකිකයෙක් ඔලිම්පික් අශ්වාරෝහක තරගවලට

ශ්‍රී ලංකාවේ උපත ලබා ස්වීඩනයේ හැදී වැඩුණු මැතිල්ඩා කාල්සන්, මෙවර ඔලිම්පික් තරගාවලියේ දී අශ්වාරෝහක තරග වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරනවා!

video

කාසෙම් සුලෙයිමානි ඝාතනය කළ සැබෑ හේතුව

ඉරාන ජෙනරාල් කාසෙම් සුලෙයිමානි ඝාතනය කිරීම පිළිබඳ ඇමරිකාව මුලින් කළ කරුණු දැක්වීම අසත්‍යයක් බව හෙළි වුණා. දැන් ඒ පිළිබඳව නව මතයක් ඉදිරිපත් වී තිබෙනවා.

article

යොවුන් ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ දස්කම් පෑ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්

13 වැනි යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජනවාරි 17 වැනි දා දකුණු අප්‍රිකාවේ දී ආරම්භ වීමට නියමිත යි. මෙවර කණ්ඩායම් 16ක් තරග වදින මෙම තරගාවලිය ආරම්භ වුණේ 1988 වසරේ දී යි. එදා සිට අඛණ්ඩව සෑම යොවුන් ලෝක කුසලාන තරගාවලියකටම සහභාගි වුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් එහි දී කැපී පෙනෙන දස්කම් දක්වා තිබෙනවා. මෙම ලිපිය ලියවෙන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් යොවුන් ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලි ඉතිහාසය තුළ දක්වා ඇති දස්කම් පිළිබඳව සිහිපත් කිරීමට යි.

article

ශ්‍රී ලංකාවේ එදා මෙදා තුර ගෘහ නිර්මාණ ශිල්පය ඉස්මතු කරන චෛත්‍යයන් 5ක්

අපේ අතීත ශ්‍රී විභූතිය කියාපාන, ගෘහ නිර්මාණ ශිල්පයෙන් අගතැන්පත් පොළොවෙන් නැගුණු සුවිසල් සංකේත වූ දාගැබ්, ඒවා ගොඩනැගීමේ දී ‍අප පුදුමකරවන ශිල්පීය හැකියාවන් යොදාගෙන තිබෙනවා.

article

ඕමානය නවීකරණයේ නියමුවා වූ සුල්තාන් කබූස්

නොදියුණු වැඩවසම් යුගයේ සමාජයක සිට නවීන රාජ්‍යයක් කරා ඕමානය රැගෙන ආ නියමුවා වූ සුල්තාන් කබූස් පසුගිය දා මියගියා. මේ විමසුම ඔහු ගැන යි.

article

End of Articles

No More Articles to Load