Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉරානයේ සහය ලබන කලාපීය සන්නද්ධ සංවිධාන

ඉරානයේ සහය ලබන මැදපෙරදිග ක්‍රියාත්මක සන්නද්ධ කණ්ඩායම් කිහිපයක් වනවා. එයින් ප්‍රධානම කණ්ඩායම් පිළිබඳ විස්තරයක් මෙම ලිපියෙන් ඔබට කියවන්න පුළුවන්.

article

පිරමීඩ ආකෘතියක් හඳුනාගන්නේ කෙසේ ද?

නන්නාඳුනන කෙනෙක් හමුවෙලා දියුණු වෙන්න ලේසි ක්‍රමයක් ගැන කියලා තියෙනවා ද? සමහර විට ඒ ඔබව තවත් දුප්පත් කරවන පිරමීඩ ආකෘතියක් විය හැකියි. එවැන්නක් හඳුනාගන්නේ කොහොමද දන්නවා ද?

video

ශ්‍රී ලංකාවේ ලිංගිකත්වය හා ලිංගිකත්වය මත පදනම් වූ ප්‍රචණ්ඩක්‍රියා

මෙරට ලිංගික ප්‍රචණ්ඩත්වය සම්බන්ධ නෛතික රාමුවක් තිබුණත්, නොදැනුවත් බව සහ සමාජයීය ගැටළු ආදී තවත් කාරණා නිසා වින්දිතයන් බොහෝ පීඩාවට ලක් වෙනවා. මේ, ඒ ගැන අනාවරණයක්.

video

මොළය වෙත දැනුම කෘත්‍රීමව Upload කිරීම

ඔබේ මොළය වෙත කෘත්‍රීමව දැනුම ඇතුළත් කරන්න හැකි වුණොත්? ඔබ The Matrix වැනි විද්‍යා ප්‍රබන්ධවලට ආස කරන නරඹන පුද්ගලයෙකු නම් මේ සංකල්පය එතරම් ඔබට නුහුරු නොවෙන්න පුළුවන්. නමුත් දැන් මේ සංකල්පය සැබෑවක් බවට පත්ව තිබෙනවා.

article

මසකට ලක්ෂයක් විකිණෙන Huawei Mate X

මේ වෙද්දී නැවිය හැකි(foldable) දුරකථන නිෂ්පාදනයට සමාගම් අතර තියෙන්නේ විශාල තරගයක්. මේ තරඟය ජයගන්න වෙර දරන Huawei සමාගම තමන්ගේ Mate x දුරකථන මසකට 100,000ක් අලෙවි කරන බව පසුගිය දිනෙක සඳහන් කළා.

article

ටර්ක් ස්ට්‍රීම් ස්වාභාවික වායු නළ මාර්ගයේ බලපෑම

ජනවාරි 8 වෙනිදා ඇමරිකාව සහ ඉරානය යුද්ධයක පැටලේ යයි බිය මතු වෙද්දී තුර්කි, රුසියන් සහ තවත් රටවල් කිහිපයක නායකයින් ඊට වැඩි ඈත නොවන ප්‍රදේශයක​ ස්වාභාවික නළ මාර්ගයක් විවෘත කළා. එතරම් ම වැදගත් මේ නළ මාර්ගය මොකක්ද​?

article

මීටර් 200 ඉසව්වෙන් ලොව ජයගත් සුසන්තිකා ජයසිංහ

ශ්‍රී ලංකාවෙන් බිහි වුණු සුපිරි මලල ක්‍රීඩිකාවක් වන සුසන්තිකා ජයසිංහ, මීටර් 200 ඉසව්වෙන් ලබාගත් සුවිශේෂී ජයග්‍රහණ කිහිපයක් පිළිබඳව යි මේ.

article

ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ දේශයේ දී ලබාගත් ටෙස්ට් ජයග්‍රහණ

2020 වසරේ දී ශ්‍රී ලංකාව සහභාගි වන මුල්ම ටෙස්ට් තරගාවලිය ජනවාරි 19 වැනි දා සිම්බාබ්වේ දේශයේ දී ආරම්භ වීමට නියමිත යි. එම නිසාම ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ බිමේ දී ලබාගත් ටෙස්ට් ජයග්‍රහණ පිළිබඳව යළි සිහිපත් කිරීමට අප තීරණය කළා.

article

End of Articles

No More Articles to Load