යුරෝපා පාපන්දු සමාජවල රජ කළ දකුණු ඇමරිකානු පාපන්දු තරු
දකුණු ඇමරිකාව පාපන්දු පිටියට සුපිරි තරු බිහි කළ මහද්වීපයක්. එලෙස දකුණු ඇමරිකානු රටවල් නියෝජනය කළ පාපන්දු ක්‍රීඩකයන් රැසක් යුරෝපයේ පාපන්දු සමාජ වෙනුවෙන් ක්‍රීඩා කරන්නේ අතීතයේ සිට යි. එසේ නම් මේ ලිපිය ඒ පිළිබඳව යි.